SLT මොකද වෙලා තියෙන්නේ

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,941
    2
    116,019
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මොනිටර් එකත් කෙල උනා..
    මේ පැත්තෙ ගෙවල් දොළහක ෆෝන් චකබ්ලාස්..

    slt එකෙන් නම් කෝල් කරෙත් නැතුව ඇවිත් අනිත් උන්ගෙ හදනකොට නිකං කතා කරාම හදල දීල ගියා.. රවුටර් එකක් ගන්න වෙනව.. උන් දීපු එකක් නෙවේ ඒක..

    පටෝන් ගෑවා නිදියගෙන හිටියෙ.. නිල් පාට එළියක් ගිහින් කාමරෙ දුම් එකයි..
    කාර් එකක් නවත්තල තිබ්බ ඒකෙ control box එක ගිහින්.. තාප්ප වලටත් වැදිල.. කෑලි ගැලවිලා.. එහා වත්තෙත් වලක් හැරිලා තේක්ක ගහක් මුල..

    :sorry:
    එහෙනම් බොලාගෙ ඔලුව උඩින්ම තමා අකුණ වදින්ඩ ඇත්තෙ,රවුටරේ වයිපයි කනෙක්ටඩ් නම් පෝන් ලයින් එකෙනුයි මොනිටරේට කෙලවෙන්ඩ ඉලෙක්ට්‍රිසිටී ලයින් එකෙනුයි දෙකෙන්ම බඩු එන්ඩ ඇති..තට්ටෙට වැදුනෙ නැති එක වාසනාව :(
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,454
    20,950
    113
    Panadura
    42554849_2172826326084744_8404558877177151488_n.jpg
    42554849_2172826326084744_8404558877177151488_n.jpg

    :( :( :(
     
    May 19, 2018
    612
    42
    0
    කැ.වේ

    2.gif

    මොනිටර් එකත් කෙල උනා..
    මේ පැත්තෙ ගෙවල් දොළහක ෆෝන් චකබ්ලාස්..

    slt එකෙන් නම් කෝල් කරෙත් නැතුව ඇවිත් අනිත් උන්ගෙ හදනකොට නිකං කතා කරාම හදල දීල ගියා.. රවුටර් එකක් ගන්න වෙනව.. උන් දීපු එකක් නෙවේ ඒක..

    පටෝන් ගෑවා නිදියගෙන හිටියෙ.. නිල් පාට එළියක් ගිහින් කාමරෙ දුම් එකයි..
    කාර් එකක් නවත්තල තිබ්බ ඒකෙ control box එක ගිහින්.. තාප්ප වලටත් වැදිල.. කෑලි ගැලවිලා.. එහා වත්තෙත් වලක් හැරිලා තේක්ක ගහක් මුල..

    :sorry:

    lighting welawata mama nam cable eka galawanawa. car eke control box ekata thamai thota hena gaana yanne. mage ekata meeyo chu karala hik una