මොනිටර් එකත් කෙල උනා..
මේ පැත්තෙ ගෙවල් දොළහක ෆෝන් චකබ්ලාස්..
slt එකෙන් නම් කෝල් කරෙත් නැතුව ඇවිත් අනිත් උන්ගෙ හදනකොට නිකං කතා කරාම හදල දීල ගියා.. රවුටර් එකක් ගන්න වෙනව.. උන් දීපු එකක් නෙවේ ඒක..
පටෝන් ගෑවා නිදියගෙන හිටියෙ.. නිල් පාට එළියක් ගිහින් කාමරෙ දුම් එකයි..
කාර් එකක් නවත්තල තිබ්බ ඒකෙ control box එක ගිහින්.. තාප්ප වලටත් වැදිල.. කෑලි ගැලවිලා.. එහා වත්තෙත් වලක් හැරිලා තේක්ක ගහක් මුල..