SLT වලින් මිදුනා ^_^

nick.leoz

Member
Jan 6, 2014
89
15
0
ai bn ochchara slt lata baninne matanan thama aulak wela na net speed ekanan supiri. thawa issarahatanan ithin kiyanna ba monawa weida kiyala :D
3627838424.png
 
miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    පොඩි පොඩි අවුල් තිබුනත් මට නං ගෙවන ගානට යමක් කමක් හම්බ වෙනවා. රුපියල් 1500ක් දීල 8mbps හම්බවෙනවා. වැඩිය නෙට් පාවිච්චි කරන්නැති නිසා ලිමිට් පනිනවත් අඩුයි.

    oya hari malli

    mamat 2500 dila 50 gb ma ganawa

    ganata mase antima wenakota iwara karanwa hoda kalpana wen
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ai bn ochchara slt lata baninne matanan thama aulak wela na net speed ekanan supiri. thawa issarahatanan ithin kiyanna ba monawa weida kiyala :D
    3627838424.png

    speed එක 100mbps දුන්නත් වැඩක් තියනවද බන් ලිමිට් එක පැන්නහම 64kbps වලට drop කරල අඩුම 256kbps වත් දුන්න නම් කමක් නැහැ ඉන්දියාවෙ උනත් 512 දෙනව ලිමිට් පැන්නහම.. ලංකාබෙල් වලට මාරු වෙනව අපිත් ලගදීම.. අනික උන්ගෙ extra gb එකක් 250 ඔවුන්ට හෙන ගහන්න එපෑ..
     
    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    speed එක 100mbps දුන්නත් වැඩක් තියනවද බන් ලිමිට් එක පැන්නහම 64kbps වලට drop කරල අඩුම 256kbps වත් දුන්න නම් කමක් නැහැ ඉන්දියාවෙ උනත් 512 දෙනව ලිමිට් පැන්නහම.. ලංකාබෙල් වලට මාරු වෙනව අපිත් ලගදීම.. අනික උන්ගෙ extra gb එකක් 250 ඔවුන්ට හෙන ගහන්න එපෑ..

    ube net use aka komada manam inna 50gb aka aka mata masata wadith ekka
     
    Number 9

    Member
    Jul 14, 2014
    214
    63
    0
    Matara
    මචං මාසෙට රෙන්ට් එක කීයද ? අන්ලිමිටඩ්ද ? CDMA පොන් එකෙන්ද කනෙක්ට් වෙන්නෙ ? wifi රවුටර් එකකට කනෙක් කරගන්න පුළුවන්ද ? අපිටත් මාරුවෙන්න පුළුවන්ද බලන්න තව විස්තර ටිකක් කියපංකො ?
     
    Number 9

    Member
    Jul 14, 2014
    214
    63
    0
    Matara
    කරදර ලස් . . . වියදං ලස් . . . පෝලිං ලස් . . . බෙල් වයර්ලස් . . .