Gaming walata chater ne bang ping eka wadie neda Lankabell wala?
mage yanne 40 - 50Gaming walata chater ne bang ping eka wadie neda Lankabell wala?
පොඩි පොඩි අවුල් තිබුනත් මට නං ගෙවන ගානට යමක් කමක් හම්බ වෙනවා. රුපියල් 1500ක් දීල 8mbps හම්බවෙනවා. වැඩිය නෙට් පාවිච්චි කරන්නැති නිසා ලිමිට් පනිනවත් අඩුයි.
ai bn ochchara slt lata baninne matanan thama aulak wela na net speed ekanan supiri. thawa issarahatanan ithin kiyanna ba monawa weida kiyala
![]()
speed එක 100mbps දුන්නත් වැඩක් තියනවද බන් ලිමිට් එක පැන්නහම 64kbps වලට drop කරල අඩුම 256kbps වත් දුන්න නම් කමක් නැහැ ඉන්දියාවෙ උනත් 512 දෙනව ලිමිට් පැන්නහම.. ලංකාබෙල් වලට මාරු වෙනව අපිත් ලගදීම.. අනික උන්ගෙ extra gb එකක් 250 ඔවුන්ට හෙන ගහන්න එපෑ..
Gaming walata chater ne bang ping eka wadie neda Lankabell wala?