SLT ෆයිබර් අයින් කරනවා😠😠😠👎

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    අපි SLT FIBER කනෙක්ෂන් ඵක මේ මාසෙ 15න් පස්සෙ අයින් කරනවා..දැන් සති දෙකක්‍ වෙනව වැඩ නෑ..PEO TV/PHONE/INTERNET ඔක්කොම.කම්ප්ලේන් කරා දෙපාරක්.හදන්න ඵනව ඵනව කිව්ව අාවෙ නෑ.දැන් කෝල් කරාම answer කරන්නෙත් නෑ..ඕකුන්ට බැණ බැණ පිංසෙණ්ඩු වෙවී උන්ගෙ සර්විස් සල්ලි දිදී ගන්නෙ මොකටද ඒකයි මේක කරන්න හිතුවෙ.SLT ෆයිබර් විතරක් නෙමෙයි මොබිටෙල් ලයින් ඵකත් අයින් කරනව..ඉන්ටර්නෙට්,TV වලට ඩයලොග් ගන්න හිතන් ඉන්නෙ.youtube වගේ බලන්න ස්පීඩ් ඵක තිබ්බොත් අැති.ලෑන්ඩ් ෆෝන් ඕන නෑ.ඩයලොග් TV ගන්න හිතන් ඉන්නෙ..ඩයලොග් TV හොඳද?වැස්ස වෙලාවට අවුල් කියල අහල තියෙනව.ඒක අවුලක් නෑ මටනම්.මට දැනගන්න ඕන උන්ගෙ සර්විස් ඵක හොඳද කියල අරුන්ට වැඩිය..අපි පන්නිපිටියෙ ඉන්නෙ..
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,283
    1
    2,533
    113
    Viu hub එක්ක ගත්තොත් වැස්සෙන් අවුලක් නැ rewind කරල බලන්නත් පුළුවන් ඒත් පියෝ ටීවී තරම් rewind එක නම් quality නෑ.
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    උන් මේ දවස්වල නහුතෙට කෙලවිලා ඉන්නේ
    ඩයලොග් සවිස් එක හොඳයි

    තෑන්‍ක්ස් බං.උන් කෙලෝ ගත්තට අපි පලි නැහැනේ බං.උන්ගෙ වැරැද්දක් නිසානේ ඵහෙම උනේ.අපි සල්ලි බැඳල මාස තුනක් ගියා කනෙක්ෂන් ඵක දෙන්න..ඒකත් අාවෙ කෝල් කරල කරල කියල.නැත්නම් ඊට වඩා කාලයක් යනව..අඩු ගානේ මෙහෙම දෙයක් වෙලා කස්ටමර් සර්විස් කෝල් කරහම අාන්සර් කරන්නවත් බැරි උන්ගෙන් අැති වැඩේ මොකක්ද.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    ඉඟුරු දීල මිරිස් ගත්ත වගේ තියෙයිද දන්නේ නෑ.

    ඩයලොග් රිවයින්ඩ් කරන්න පුළුවන් පැය දෙකයි නේද?
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඉඟුරු දීල මිරිස් ගත්ත වගේ තියෙයිද දන්නේ නෑ.

    ඩයලොග් රිවයින්ඩ් කරන්න පුළුවන් පැය දෙකයි නේද?

    රිවයින්ඩ් ඕන නෑ මචං.මේ මගුල තිබ්බත් වැඩක් නැහැනේ..වැඩ නැහැනේ..😠
     
    • Like
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    රිවයින්ඩ් ඕන නෑ මචං.මේ මගුල තිබ්බත් වැඩක් නැහැනේ..වැඩ නැහැනේ..😠
    ෆ්‍රී මාරු කරලා දෙනවා නම් මාත් මේ ADSL එක ෆයිබර් එකට මාරු කරගන්න හිටියේ,
     
    • Like
    Reactions: YelaWolf

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    අපි අටදාස් ගාණක් ගෙව්ව.
    ඔව් ඔෆර්ස් නැත්තන් 7000ක් ගෙවන්න ඕන කිව්වා. මොන ලබ්බටද ඔච්චර ගෙවල ගන්නේ. ෆ්‍රී දුන්නොත් ගන්නවා.
     
    • Like
    Reactions: YelaWolf

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    උබ මඟුලක් කථා කරනවා උන් Hack වෙලා ඉන්නේ . Server වලට Login Acsess නැතුව මොන Customer Service ද බං 🤣🤣🤣🤣♥️
    Ekenma

    Apita fibre ganna kale mara unak thibbe. Gathata passe theruna wedak na kyala

    Game gahanwa nam watinawa

    Heavy file download krannath 36gb ne most popular padkage.

    Ganna hthan inna un ain krala dapan adahasa wadak na ganna epa echarai kyala tyanne

    Mage line ekath man ain krala danwa

    E wena kisi deyak nisa newe data horen kapanwa

    Phone line rental ekak bruwata gewanna wela 430+tax

    2500panala bill eka enawa hamadama
     
    • Like
    Reactions: YelaWolf

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Ekenma

    Apita fibre ganna kale mara unak thibbe. Gathata passe theruna wedak na kyala

    Game gahanwa nam watinawa

    Heavy file download krannath 36gb ne most popular padkage.

    Ganna hthan inna un ain krala dapan adahasa wadak na ganna epa echarai kyala tyanne

    Mage line ekath man ain krala danwa

    E wena kisi deyak nisa newe data horen kapanwa

    Phone line rental ekak bruwata gewanna wela 430+tax

    2500panala bill eka enawa hamadama
    Aniva ban ape rs 3200k monthly.
     

    DonMark

    Member
    Dec 4, 2015
    6
    5
    3
    Dubai
    complain FB online in messenger (Sri Lanka Telecom PLC ) its work fast
    සජීගෙ ටොයියෝ රනීගෙ ටොයියෝ 3% ටොයියෝ, හම්බ ටොයියෝ, ටැමිල් ටොයියෝ යන සියලු ටොයියන්ගේ සිහින බ්ලාස්ට් කරමින් ශේෂ්ඨාධිකරණය ටොයියන්ගේ මූලික අයිතිවාසිකම් පෙස්සම විභාගයට නොගෙනම පුපුරුවා හරින්නට තීරණය කරලා.

    හාෆෝයි ඉතිම් :lol: :lol: :lol:
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,883
    21,128
    113
    ඉඟුරු දීල මිරිස් ගත්ත වගේ තියෙයිද දන්නේ නෑ.

    ඩයලොග් රිවයින්ඩ් කරන්න පුළුවන් පැය දෙකයි නේද?
    48 hours puluwan dawas dekak apassata
     
    • Like
    Reactions: Heshan Daminda

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    SLT වලින් cliQ app වලට මාරු වුනා ගිය මාසේ
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,456
    25,709
    113
    SLT CDMA පට්ට චාටර්.... Outgoing පුළුවන්.... කෝල් කරද්දී කියනවා phone off. ඇත්තටම off නෑ...

    call tranfer, server එකෙන් කරන්නේ නෑ..... මෝකුන්ද බන් මේවා කළමනාකරණය කරන්නේ.... වැඩ කරන එවුන්ගේ ඇහුවොත් පඩි ලක්ශ ගනන්ළු. වැඩ හිඟන වැඩ.

    Customer care call answering, email reply never happen.
     

    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,645
    952
    113
    Mawanella Town
    dialog nam hodai man parana idan used karanawa. kisi awulak nathuwa. speed drop wunath ganak ganna na wadak karaganna puluwan nam aethi. samahara dialog la banina un moda minissuta innawa 😂
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,354
    20,759
    113
    Panadura
    මමත් ෆයිබර් තමා පාවිච්චි කරන්නෙ බන් මට නම් ඔහොම කේස් වෙලා නෑ කිව්වාම ඉක්මනින් හදලා දෙනවා හැබැයි ඩේටා හොරෙන් කපන සීන් එකක් නම් තියෙනවා තමා
     
    • Like
    Reactions: kinkon