අපි SLT FIBER කනෙක්ෂන් ඵක මේ මාසෙ 15න් පස්සෙ අයින් කරනවා..දැන් සති දෙකක් වෙනව වැඩ නෑ..PEO TV/PHONE/INTERNET ඔක්කොම.කම්ප්ලේන් කරා දෙපාරක්.හදන්න ඵනව ඵනව කිව්ව අාවෙ නෑ.දැන් කෝල් කරාම answer කරන්නෙත් නෑ..ඕකුන්ට බැණ බැණ පිංසෙණ්ඩු වෙවී උන්ගෙ සර්විස් සල්ලි දිදී ගන්නෙ මොකටද ඒකයි මේක කරන්න හිතුවෙ.SLT ෆයිබර් විතරක් නෙමෙයි මොබිටෙල් ලයින් ඵකත් අයින් කරනව..ඉන්ටර්නෙට්,TV වලට ඩයලොග් ගන්න හිතන් ඉන්නෙ.youtube වගේ බලන්න ස්පීඩ් ඵක තිබ්බොත් අැති.ලෑන්ඩ් ෆෝන් ඕන නෑ.ඩයලොග් TV ගන්න හිතන් ඉන්නෙ..ඩයලොග් TV හොඳද?වැස්ස වෙලාවට අවුල් කියල අහල තියෙනව.ඒක අවුලක් නෑ මටනම්.මට දැනගන්න ඕන උන්ගෙ සර්විස් ඵක හොඳද කියල අරුන්ට වැඩිය..අපි පන්නිපිටියෙ ඉන්නෙ..