SLT 16Mbps මායාව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,942
    1
    43,259
    113
    හඳට යන්ඩද බොලව් මෙච්චර ස්පීඩ් හොයන්නෙ.. ?
    මගේ ස්පීඩ් එක 1Mb උන දාල ඉඳල, පුදුම කරදරයක් තියෙන්නෙ ?
    ඩේට කැපෙනව පටස් ගාල :angry:
    මම නෙට් ස්පීඩ් එක අඩු කරං පාවිච්ච කරන්නෙ
    නැත්තං මගේ ඩේට ටික ඉවරයි..

    උඹල මේ මගුලක් කතා කරනව
     

    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0

    මෙන්න මගේ webfamily package
    speed එක - 0.93mbps -1mbps අතර
    Snr Margin - 28-31
    attenuation - 8
    SLT Switch එකේ ඉදලා ගෙදරට දුර -700m වගේ
    DP එකේ ඉදලා ගෙදරට දුර- 10m
    මුලින්ම SLT එකට complain කරපු දවස 2015 ජනවාරි 24
    complain එක දලා අදට මාස 02 දින 13
    1242 කතා කරපු වාර ගනන - 12
    SLT එක හැමදාම දෙන උත්තරය , අපි උපරිම speed දිල තියෙන්නෙ speed නැති වෙන්න විදියක් නැ

    Router දෙකක් මාරු කරලා බැලුවා lap 02 කට ගහලා බැලුවා එක පොඩ්ඩක් වත් speed වෙනස් වෙන්නැ

    අනෙ මන්දා මට නං මුන්ට කියලම එපා වෙලා
    ubata 6mbps deela thiyenne ban slt eken,wena mokakhari hethuwak nisa thama 1mb walata wada enne naththe
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,911
    1
    9,712
    113
    Gampaha
    4269073113.png
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,569
    3,986
    113
    Lanka
    හඳට යන්ඩද බොලව් මෙච්චර ස්පීඩ් හොයන්නෙ.. ?
    මගේ ස්පීඩ් එක 1Mb උන දාල ඉඳල, පුදුම කරදරයක් තියෙන්නෙ ?
    ඩේට කැපෙනව පටස් ගාල :angry:
    මම නෙට් ස්පීඩ් එක අඩු කරං පාවිච්ච කරන්නෙ
    නැත්තං මගේ ඩේට ටික ඉවරයි..

    උඹල මේ මගුලක් කතා කරනව

    16mbps purudu wunama.ita wada podak adu wunath nikan mokadda mokadda wage :D
     

    suranga034

    Well-known member
  • Jan 2, 2011
    982
    134
    63
    ubata 6mbps deela thiyenne ban slt eken,wena mokakhari hethuwak nisa thama 1mb walata wada enne naththe

    හෙතුව උන්ටත් හොයාගන්න බැරිද බන්
    උන් මට කිව්වා මගේ adsl port එකත් මාරු කරා කියලා
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,264
    4,629
    113
    wadak na katha karala...legally ape agreement eke hatiyata 2Mbps download 1Mbps upload minimum limit ekata enakan eyalata speed adu karanna puluwan
     

    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    xAsUkng.jpg


    මේකට දෙන්න පුළුවන් උපරිමේ කියාද බන් 16 ක් බැරිද. මුන් 9 යි උපරිම දෙන්න පුළුවන් කිව්වේ:angry::angry:

    4269282286.png
     
    Last edited: