LANKABELL walata maru wiyan bang....
SLT එකෙන් මම වෙන එවුන්ගේ USER ID use කරා කියලා 35,000/= ගෙවන්න කිව්වා දැන් call කරලා.
Internet වැඩ නෑ. උන් port එක disable කරලා. 35K ගෙව්වම reconnect කරනවා කිව්වා.
වෙන කාටද මෙහෙම වුනේ
මම මාස ගනකට කලින් use කරපු එකකට තමා මේ case දාලා තියෙන්නේ, මම එක use කරේ owner use කරන්නේ නැති වෙලාවට..මම මේ ගිය සතියේ SLT FB page එකේ ඔකුන්ට බැනල දැම්මා.ඊට පස්සේ තමා මේ. නැත්නම් මේ හදිසියේ කොහොමද මෙහෙම වුනේ.
අනික SLT එකට මොකටද අපි ගෙවන්නේ. අසාදාරනේ වුනේ මම id එක use කරපු මනුස්සයට. ඉතින් මම මොකටද මුන්ට සල්ලි ගෙවන්නේ.ඒ වෙලේ අර මනුස්සයගේ අතට සල්ලි දෙන්න කිව්වා නම් තව කමක් නෑ..එහෙම නැතිව මේක SLT එකට ගෙවන්න කියන එක අදාලම නැනේ![]()
අනික SLT එකට මොකටද අපි ගෙවන්නේ. අසාදාරනේ වුනේ මම id එක use කරපු මනුස්සයට. ඉතින් මම මොකටද මුන්ට සල්ලි ගෙවන්නේ.ඒ වෙලේ අර මනුස්සයගේ අතට සල්ලි දෙන්න කිව්වා නම් තව කමක් නෑ..එහෙම නැතිව මේක SLT එකට ගෙවන්න කියන එක අදාලම නැනේ
SLT එකෙන් තිබ්බ අන්ලිමිටඩ් කනෙක්ශන් ඔක්කොම ලිමිට් කරල 1990 කාලේ තිබ්බ වෙබ් සයිට් වලට ලෝඩ් වෙන්න පුලුවන් 64kbps වලට ලිමිට් කරල හින්දා තමයි මේ ඔක්කොම වෙලා තියෙන්නෙ..
ඒක ඌ රෙස්පෙක්ටට් බිස්නස් මන් කෙනෙක් උනත් එකයි නැතත් එකයි.
උබ නිකන් මෙතන චංචලා සීන් දාන්න එපා. කවුරුත් කැමති නෑ 64kbps වලින් 2013දි internet යන්න.
මුලින් SLT එකෙන් රෙස්පෙක්ටබල් ස්පිඩ් එකෙක් දන්න ඕනේ 256kbps වත් අඩුම අඩුම අඩුම ගානේ. මේක 1990 තිබ්බ html වෙබ් පේජ් නෙමෙයි තියෙන්නෙ දැන්.
මිනිස්සු SLT එකේ නපුංසක වැඩ බලල එපා වෙලා හින්දා තමයි මෙහෙම හැඩ ගැහිලා තියෙන්නෙ. කස්ටම් කෙයා එකේ ඉන්න ගෑණු හිතන්නේ උන්ගේ නලලේ කියල හුට්ට තියෙන්නෙ
රෙස්පෙක්ට් කරන්න නම්, මුලින් උන් රෙස්පෙක්ට් කරන්න ඔනේ උන්ගෙම කස්ටමර්ස් ලට. 512 ගත්ත අය ගත්තේ අන්ලිමිටඩ් මිසක් 40GB නෙමෙයි කියලා මුලින් රෙස්පෙක්ට් කරන්න ඕනේ ඒකාලේ ගැහුව ඇග්රිමට් එකට.
64 වලට ලිමිට් කරලා 2013දී වෙබ් පේජ් එකක් ලෝඩ් වෙන්න තියා ඊමේල් එකක්වත් බලන්නේ කොහොමද කියල රෙස්පෙක්ට් එකෙන් බලන්න ඕනේ මුලින් SLT එක.
උබට හරියට රිදෙනවා නේද... මලිත් ට ගැහුවහම චංචලා අඩනවා වගේ


