SLT 4G එකක් ගන්න හිතුවා

lahiruyasintha

Active member
  • Oct 11, 2010
    222
    61
    28
    ලංකාවේ
    SLT 4G එකක් ගන්න හිතුවා

    එකවුන්ට් එකක් තිබ්බට පාස්වර්ඩ් අමතක වෙලා තිබ්බේ. reset කරන්න email password වත් මතක නැතුව තිබ්බේ.

    දැන් හදිසියේම අවුරුදු 7 කින් විතර email එකේ පාස්වර්ඩ් එක හම්බ උනා :baffled:

    ඕක නෙවේ බන් අහන්න ආවේ. මම දැක්කා කීප දෙනෙක්ම SLT 4G විකුනනවා. රෙකමන්ඩ් කරන්න පුළුවන් එකෙක් ඉන්නවා නම් කියහල්ලකෝ.
    ඩයලොග් එකට 5000 ක පොල්ලක් තිබ්බා. උන්ගේ data count වෙන ඒකයි, බිල් එක හැදෙන formula එක දෙයියෝ තමා දන්නේ :oo:

    මෙහෙම පිට එකෙක්ගෙන් 4G unit ගන්න එක risky ද ? SLT එකට වඩා අඩු price එකට විකුනන්නේ කොහොමද ? :rolleyes:

    (සල්ලි බැංකුවට දාපන් බඩු එවන්නම් කියලා පොලු කාල තියෙන නිසා මෙහෙම අහන්නේ)
     
    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    එස්.එල්.ටී එකෙන්ම ගනින් ඉතින්. ඇවිල්ලා සිග්නල් තියේද කියලා බලලානේ දෙන්නේ.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මචන් පොල්ල තියන්න එපා මොනා උනත්
    කාලේකදී ටෙලිකොම් එකට වඩා ලාබෙට උන් දෙන්න පුලුවන්. අන්න එදාට ඔක ගන්න තිබුනනම් කියල හිතෙයි. ඔය ගාස්තු අඩු වැඩි වෙන්න පුලුවන්. තව එකක් ටෙලිකොම් හොර බොරු නෑ ඒත් බන් සර්විස් ඔනම නෑ. උබට ඔෆ් දවසටත් අහරෙ මෙහෙ දුවන්න වෙයි. ඩයලොග් නම් උබ ගෙදර නැතත් කෝල් කලොත් ඇවිත් බලයි. හැම දේම දෙපැත්තක් තියෙනවනෙ බන්
     
    lahiruyasintha

    Active member
  • Oct 11, 2010
    222
    61
    28
    ලංකාවේ
    මචන් පොල්ල තියන්න එපා මොනා උනත්
    කාලේකදී ටෙලිකොම් එකට වඩා ලාබෙට උන් දෙන්න පුලුවන්. අන්න එදාට ඔක ගන්න තිබුනනම් කියල හිතෙයි. ඔය ගාස්තු අඩු වැඩි වෙන්න පුලුවන්. තව එකක් ටෙලිකොම් හොර බොරු නෑ ඒත් බන් සර්විස් ඔනම නෑ. උබට ඔෆ් දවසටත් අහරෙ මෙහෙ දුවන්න වෙයි. ඩයලොග් නම් උබ ගෙදර නැතත් කෝල් කලොත් ඇවිත් බලයි. හැම දේම දෙපැත්තක් තියෙනවනෙ බන්

    Postpaid එකක් use කරන නිසා පොලු තියන්න බැරි වෙයි කොහොමත්. පොඩ්ඩ පොඩ්ඩ ගෙවල දානවා. Use නොකරත් data කැපෙනවා බන්, ඒකයි මල පනින්නේ.

    4500 credit limit එකක් තියෙන්නේ 5000.93 ක බිලක් හැදුනේ කොහොමද කියල උන්ගෙන් ඇහුවත් දන්නේ නැහැ :no:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Postpaid එකක් use කරන නිසා පොලු තියන්න බැරි වෙයි කොහොමත්. පොඩ්ඩ පොඩ්ඩ ගෙවල දානවා. Use නොකරත් data කැපෙනවා බන්, ඒකයි මල පනින්නේ.

    4500 credit limit එකක් තියෙන්නේ 5000.93 ක බිලක් හැදුනේ කොහොමද කියල උන්ගෙන් ඇහුවත් දන්නේ නැහැ :no:

    Case eka adapan arcade gihin. Nikan
    Nogewa hitiyama ubai waradi wenne
     
    lahiruyasintha

    Active member
  • Oct 11, 2010
    222
    61
    28
    ලංකාවේ

    SLT4G.COM කෙනාට සල්ලි දැම්මා. device එක courier service එකට දුන්නා කිව්වා. අද නම් ආවේ නැහැ. බලමු හෙට ආවම අප්ඩේට් එකක් දෙන්නම් :)
     
    lahiruyasintha

    Active member
  • Oct 11, 2010
    222
    61
    28
    ලංකාවේ
    © 2017 SLT4G. All rights reserved. This website has no affiliation with Sri Lanka Telecom PLC (SLT)

    ඔව් පොරට පොඩි කමිෂන් එකක් හම්බවෙන එක විතරයි. අර රවුටර් උස්සන් එන කොල්ලොත් ඕකනේ කරන්නේ.
    SLT ගානේ රස්තියාදු වෙන්න ඕන නැහැ. එච්චරයි වෙනසකට තියෙන්නේ. :D
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    © 2017 SLT4G. All rights reserved. This website has no affiliation with Sri Lanka Telecom PLC (SLT)

    Api mulin Ehema dala thibbe na. Passe mata Slt PR eken katha kala. Hugak aya www.Slt4G.com eka Slt eken Karana ekak kiyala hithala ( Slt Official ) kiyala ahanawalu. Mata kiwwa e aya mehema danna kiyala...aththane Slt Eketh na , www.Slt4G.com eka :cool: Ithin damma...Mage Number ekath 0788 88 88 88 ne :cool: Slt Unuth Holman

    ඔව් පොරට පොඩි කමිෂන් එකක් හම්බවෙන එක විතරයි. අර රවුටර් උස්සන් එන කොල්ලොත් ඕකනේ කරන්නේ.
    SLT ගානේ රස්තියාදු වෙන්න ඕන නැහැ. එච්චරයි වෙනසකට තියෙන්නේ. :D

    Mama Delar bn :cool: 4G , Fiber , Peo okkoma apita Targert Thiyenawa. Apita offers Godak enawa..Ekai apen ganne..api tak gala wade karala denawane. Mage gawa kollo 2nnek wada. Oya Cable Line Wada walata un dala yawanne.
     
    Last edited:
    • Like
    Reactions: SaNDun

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එකවුන්ට් එකක් තිබ්බට පාස්වර්ඩ් අමතක වෙලා තිබ්බේ. reset කරන්න email password වත් මතක නැතුව තිබ්බේ.

    දැන් හදිසියේම අවුරුදු 7 කින් විතර email එකේ පාස්වර්ඩ් එක හම්බ උනා :baffled:

    ඕක නෙවේ බන් අහන්න ආවේ. මම දැක්කා කීප දෙනෙක්ම SLT 4G විකුනනවා. රෙකමන්ඩ් කරන්න පුළුවන් එකෙක් ඉන්නවා නම් කියහල්ලකෝ.
    ඩයලොග් එකට 5000 ක පොල්ලක් තිබ්බා. උන්ගේ data count වෙන ඒකයි, බිල් එක හැදෙන formula එක දෙයියෝ තමා දන්නේ :oo:

    මෙහෙම පිට එකෙක්ගෙන් 4G unit ගන්න එක risky ද ? SLT එකට වඩා අඩු price එකට විකුනන්නේ කොහොමද ? :rolleyes:

    (සල්ලි බැංකුවට දාපන් බඩු එවන්නම් කියලා පොලු කාල තියෙන නිසා මෙහෙම අහන්නේ)

    ඩයලොග් එකට පොලු තිබ්බ ගමන් උන් ක්‍රිබ් එකට ඉන්ෆෝර්ම් කරනවා බන් ... උඹට ඉස්සරහට අව්ලක් වෙයි හෙමින් ගෙවලා දාපන් SLT ගන්න නම් මේකේ ඉන්නවා 7788 කියල මෙම්බර් කෙනෙක් පොර ට්‍රස්ටට් :yes: