SLT 4G එකක් ගන්න හිතුවා
එකවුන්ට් එකක් තිබ්බට පාස්වර්ඩ් අමතක වෙලා තිබ්බේ. reset කරන්න email password වත් මතක නැතුව තිබ්බේ.
දැන් හදිසියේම අවුරුදු 7 කින් විතර email එකේ පාස්වර්ඩ් එක හම්බ උනා
ඕක නෙවේ බන් අහන්න ආවේ. මම දැක්කා කීප දෙනෙක්ම SLT 4G විකුනනවා. රෙකමන්ඩ් කරන්න පුළුවන් එකෙක් ඉන්නවා නම් කියහල්ලකෝ.
ඩයලොග් එකට 5000 ක පොල්ලක් තිබ්බා. උන්ගේ data count වෙන ඒකයි, බිල් එක හැදෙන formula එක දෙයියෝ තමා දන්නේ
මෙහෙම පිට එකෙක්ගෙන් 4G unit ගන්න එක risky ද ? SLT එකට වඩා අඩු price එකට විකුනන්නේ කොහොමද ?
(සල්ලි බැංකුවට දාපන් බඩු එවන්නම් කියලා පොලු කාල තියෙන නිසා මෙහෙම අහන්නේ)

Ithin damma...Mage Number ekath 0788 88 88 88 ne 