SLT 4G එකක් ගන්න හිතුවා

pbbncbs

Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    එකවුන්ට් එකක් තිබ්බට පාස්වර්ඩ් අමතක වෙලා තිබ්බේ. reset කරන්න email password වත් මතක නැතුව තිබ්බේ.

    දැන් හදිසියේම අවුරුදු 7 කින් විතර email එකේ පාස්වර්ඩ් එක හම්බ උනා :baffled:

    ඕක නෙවේ බන් අහන්න ආවේ. මම දැක්කා කීප දෙනෙක්ම SLT 4G විකුනනවා. රෙකමන්ඩ් කරන්න පුළුවන් එකෙක් ඉන්නවා නම් කියහල්ලකෝ.
    ඩයලොග් එකට 5000 ක පොල්ලක් තිබ්බා. උන්ගේ data count වෙන ඒකයි, බිල් එක හැදෙන formula එක දෙයියෝ තමා දන්නේ :oo:

    මෙහෙම පිට එකෙක්ගෙන් 4G unit ගන්න එක risky ද ? SLT එකට වඩා අඩු price එකට විකුනන්නේ කොහොමද ? :rolleyes:

    (සල්ලි බැංකුවට දාපන් බඩු එවන්නම් කියලා පොලු කාල තියෙන නිසා මෙහෙම අහන්නේ)
    matath una dialog ekak illla salli damma badu ne :angry:
     
    • Like
    Reactions: inspiron