mamath ganna inne
P pbbncbs Well-known member Nov 3, 2008 3,483 144 63 Kandy Apr 14, 2017 #22 lahiruyasintha said: එකවුන්ට් එකක් තිබ්බට පාස්වර්ඩ් අමතක වෙලා තිබ්බේ. reset කරන්න email password වත් මතක නැතුව තිබ්බේ. දැන් හදිසියේම අවුරුදු 7 කින් විතර email එකේ පාස්වර්ඩ් එක හම්බ උනා ඕක නෙවේ බන් අහන්න ආවේ. මම දැක්කා කීප දෙනෙක්ම SLT 4G විකුනනවා. රෙකමන්ඩ් කරන්න පුළුවන් එකෙක් ඉන්නවා නම් කියහල්ලකෝ. ඩයලොග් එකට 5000 ක පොල්ලක් තිබ්බා. උන්ගේ data count වෙන ඒකයි, බිල් එක හැදෙන formula එක දෙයියෝ තමා දන්නේ මෙහෙම පිට එකෙක්ගෙන් 4G unit ගන්න එක risky ද ? SLT එකට වඩා අඩු price එකට විකුනන්නේ කොහොමද ? (සල්ලි බැංකුවට දාපන් බඩු එවන්නම් කියලා පොලු කාල තියෙන නිසා මෙහෙම අහන්නේ) Click to expand... matath una dialog ekak illla salli damma badu ne Reactions: inspiron
lahiruyasintha said: එකවුන්ට් එකක් තිබ්බට පාස්වර්ඩ් අමතක වෙලා තිබ්බේ. reset කරන්න email password වත් මතක නැතුව තිබ්බේ. දැන් හදිසියේම අවුරුදු 7 කින් විතර email එකේ පාස්වර්ඩ් එක හම්බ උනා ඕක නෙවේ බන් අහන්න ආවේ. මම දැක්කා කීප දෙනෙක්ම SLT 4G විකුනනවා. රෙකමන්ඩ් කරන්න පුළුවන් එකෙක් ඉන්නවා නම් කියහල්ලකෝ. ඩයලොග් එකට 5000 ක පොල්ලක් තිබ්බා. උන්ගේ data count වෙන ඒකයි, බිල් එක හැදෙන formula එක දෙයියෝ තමා දන්නේ මෙහෙම පිට එකෙක්ගෙන් 4G unit ගන්න එක risky ද ? SLT එකට වඩා අඩු price එකට විකුනන්නේ කොහොමද ? (සල්ලි බැංකුවට දාපන් බඩු එවන්නම් කියලා පොලු කාල තියෙන නිසා මෙහෙම අහන්නේ) Click to expand... matath una dialog ekak illla salli damma badu ne