SLT 4G | ඩයලොග් ඩේටා යුසේජ් එක

mashh

Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    SLT 4G | ඩයලොග් ඩේටා යුසේජ් එක

    මම ඩයලොග් 25gb/25gb පැකේජ් එකක් යූස් කරන්නෙ , ඒත් ඩේටා ලොස්ට් එක මාර වැඩී.

    මම SLT 4g එකක් ගන්න කියල හැදුවෙ. ඒත් ටෙස්ට් කරන්ඩ විදියක් නෑ.
    ඩයලොග් වල අපි 1GB පාවිච්චි කරොත් අපේ යුසේජ් මීටරේ 1GB වගේ පෙන්නුවට ඩයලොග් සයිට් එකේ 1300mb වගේ පෙන්නනවා.

    මට හිතෙන්නෙ 25GB වුනාට 20gb ක් වගේ තමා පාවිච්චි වෙන්නෙ.

    මට දැනගන්න SLT 4g ඕනෙ එකත් එහෙමද. යුසේජ් එක පෙන්නන විදිය අවුලක් නැත්ද.
    ඩයලොග් නම් ඩේට කැපිල්ල දැනෙන්න දැනෙනවා.

    පාවිච්චි කරන අය මේ ගැන එක්ස්පීරියන්ස් එක දාගෙන යමුද .
     
    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    මේ රටේ ඉන්න හැම එකාම බලන්නේ ..අපිටම අරින්න ..අපිවම හූරන් කන්න ...ඔක්කොම එකයි
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    SLT නම් අවුලක්ම නැහැ
    ඔය එකට මාරු වෙන්න
    අපි අවුරුද්දට සැරයක් දෙසැරයක් data වැඩි කරනවා
    අනික අපි ඩයලොග් වගේ එකපාරට line එක කට් කරන්නෙත් නැහැ
    ඔයාට මාසෙක වගේ chance එකක් දෙනවා බිල settle කරන්න අරියරස් වුනොත්
    අනික අපේ ඩවුන් time ගොඩක් අඩුවෙන් වෙන්නේ
    ඔයට 4G ගන්වනම් 30+Mbps ස්පීඩ් එකක් නියත වශයෙන්ම ගන්න පුළුවන්
    අදම slt ලගම් ඇති කාර්යාලයට එන්න
    අපි ඔයාගේ වැඩේ කරලා දෙන්නං

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    SLT නම් අවුලක්ම නැහැ
    ඔය එකට මාරු වෙන්න
    අපි අවුරුද්දට සැරයක් දෙසැරයක් data වැඩි කරනවා
    අනික අපි ඩයලොග් වගේ එකපාරට line එක කට් කරන්නෙත් නැහැ
    ඔයාට මාසෙක වගේ chance එකක් දෙනවා බිල settle කරන්න අරියරස් වුනොත්
    අනික අපේ ඩවුන් time ගොඩක් අඩුවෙන් වෙන්නේ
    ඔයට 4G ගන්වනම් 30+Mbps ස්පීඩ් එකක් නියත වශයෙන්ම ගන්න පුළුවන්
    අදම slt ලගම් ඇති කාර්යාලයට එන්න
    අපි ඔයාගේ වැඩේ කරලා දෙන්නං

    Mu SLT CEO wage talk ekak denne
     
    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    මේක අහපන් කියන්නේ තරහකට නෙමෙයි
    මොකෙක් හරි උබට උදවුවක් කරන්නේ
    පුළුවන් විදිහට මොකක් හරි කරන්න කැමති හින්දා
    උන්ට ඒ විදිහට සලකපන්
    පොද්ද වැරදුන ගමන් උට කෙලවන්න එපා
    තරහකට නෙමෙයි කියන්නේ
    රේප් කප්පන් බැනපන් අවුලක් නැ
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඩයලොග් උන් හොරෙන් කපනවා බන්
    රවුටරේ ඔෆ්ෆ් කරලා තියද්දීත් කපලා වැඩේ මාට්ටු මචන්
     
    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    SLT නම් අවුලක්ම නැහැ
    ඔය එකට මාරු වෙන්න
    අපි අවුරුද්දට සැරයක් දෙසැරයක් data වැඩි කරනවා
    අනික අපි ඩයලොග් වගේ එකපාරට line එක කට් කරන්නෙත් නැහැ
    ඔයාට මාසෙක වගේ chance එකක් දෙනවා බිල settle කරන්න අරියරස් වුනොත්
    අනික අපේ ඩවුන් time ගොඩක් අඩුවෙන් වෙන්නේ
    ඔයට 4G ගන්වනම් 30+Mbps ස්පීඩ් එකක් නියත වශයෙන්ම ගන්න පුළුවන්
    අදම slt ලගම් ඇති කාර්යාලයට එන්න
    අපි ඔයාගේ වැඩේ කරලා දෙන්නං

    අපි , :confused:
    හාකො හාකො ,:D
    තෑන්ක්ස් බ්‍රෝ
     
    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    මේක අහපන් කියන්නේ තරහකට නෙමෙයි
    මොකෙක් හරි උබට උදවුවක් කරන්නේ
    පුළුවන් විදිහට මොකක් හරි කරන්න කැමති හින්දා
    උන්ට ඒ විදිහට සලකපන්
    පොද්ද වැරදුන ගමන් උට කෙලවන්න එපා
    තරහකට නෙමෙයි කියන්නේ
    රේප් කප්පන් බැනපන් අවුලක් නැ

    මේ මොකක්ද මේ ,,,,,,,,,,,,:confused: :confused: :confused:
     
    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    ඩයලොග් උන් හොරෙන් කපනවා බන්
    රවුටරේ ඔෆ්ෆ් කරලා තියද්දීත් කපලා වැඩේ මාට්ටු මචන්

    ඔව් බන් මටත් වෙලා තියනවා. අහපුවම රට පච ගහනවා :lol::lol::lol:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඩයලොග් රවුටර් එකෙන්ම සිග්නල් මැනුවල් දාල චෙක් කරපන්. නෙට්වර්ක් 2-3ක් පෙන්නනවානම් ඒව දාපන් මේ ත්‍රෙඩ් එකෙම කියන්නම් මොනාද කියල.
     
    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    ඩයලොග් රවුටර් එකෙන්ම සිග්නල් මැනුවල් දාල චෙක් කරපන්. නෙට්වර්ක් 2-3ක් පෙන්නනවානම් ඒව දාපන් මේ ත්‍රෙඩ් එකෙම කියන්නම් මොනාද කියල.

    ඒකෙයි ඩේට වලයි සම්බන්දෙ මොකක්ද?
    මැනුවල් චෙක් කරා හරිද දන්නෙ නෑ . සර්ච් කර්න්ඩ බෑනෙ
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔව් බන් මටත් වෙලා තියනවා. අහපුවම රට පච ගහනවා :lol::lol::lol:

    උන් හිතන්නේ බන් හැම එකාම මෙලෝ හසරක් තේරෙන්නේ නැති උන් කියලා
    මන ගත්ත ගමන කිවා රවුටරේ දවස ගානක් ඔෆ්ෆ් කරලා තිබ්බේ
    විකාර නම් කියන්න එපා කියලා
    මේකා නහමින් කියනවා නැ on කරලලු තිබ්බේ දැක්කා වගේ
    මන ඔෆ්ෆ් කළා කියනව නම් ඌ මොන මගුලද බන් කියන්නේ
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,866
    13,106
    113
    උන් හිතන්නේ බන් හැම එකාම මෙලෝ හසරක් තේරෙන්නේ නැති උන් කියලා
    මන ගත්ත ගමන කිවා රවුටරේ දවස ගානක් ඔෆ්ෆ් කරලා තිබ්බේ
    විකාර නම් කියන්න එපා කියලා
    මේකා නහමින් කියනවා නැ on කරලලු තිබ්බේ දැක්කා වගේ
    මන ඔෆ්ෆ් කළා කියනව නම් ඌ මොන මගුලද බන් කියන්නේ

    Call Technical Hotline 0117100100 they only can assist you correctly., :yes:
     
    kosala1212

    Well-known member
  • Oct 13, 2008
    674
    361
    63
    Next to your home
    මමත් අද ගත්ත SLT 4G එකක්. තාම active වෙලා නෑ හැබැයි. Dialog redda epa welamai meka gatte. Pa**yo data kapanawa hitu kiyala :frown: