SLT 4G | ඩයලොග් ඩේටා යුසේජ් එක
මම ඩයලොග් 25gb/25gb පැකේජ් එකක් යූස් කරන්නෙ , ඒත් ඩේටා ලොස්ට් එක මාර වැඩී.
මම SLT 4g එකක් ගන්න කියල හැදුවෙ. ඒත් ටෙස්ට් කරන්ඩ විදියක් නෑ.
ඩයලොග් වල අපි 1GB පාවිච්චි කරොත් අපේ යුසේජ් මීටරේ 1GB වගේ පෙන්නුවට ඩයලොග් සයිට් එකේ 1300mb වගේ පෙන්නනවා.
මට හිතෙන්නෙ 25GB වුනාට 20gb ක් වගේ තමා පාවිච්චි වෙන්නෙ.
මට දැනගන්න SLT 4g ඕනෙ එකත් එහෙමද. යුසේජ් එක පෙන්නන විදිය අවුලක් නැත්ද.
ඩයලොග් නම් ඩේට කැපිල්ල දැනෙන්න දැනෙනවා.
පාවිච්චි කරන අය මේ ගැන එක්ස්පීරියන්ස් එක දාගෙන යමුද .