SLT 4G | ඩයලොග් ඩේටා යුසේජ් එක

mashh

Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    මමත් අද ගත්ත SLT 4G එකක්. තාම active වෙලා නෑ හැබැයි. Dialog redda epa welamai meka gatte. Pa**yo data kapanawa hitu kiyala :frown:

    පොඩ්ඩක් යූස් කරනකොට බලලා කියපන් උන්ගෙ මීටර් එකෙයි අපේ එකයි කොහොමද යන්නෙ කියලා.
    මන් පාවිච්චි කරන්නෙ networx

    https://www.softperfect.com/products/networx/
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Slt thamai danata Labama , Speed baluwath Hodama conn eka...ape Sells wala 60%k wage enne Dialog idala , Maru wena aya...Dialog unge Data kapena seen Eka saratama yanawa , Billing Case hariyata....

    Slt 4G ona nam balapan....Promotion offer , Data offer Slt tharam Mokek wath denne na....:cool:

    http://www.elakiri.com/forum/showthread.php?t=1786545


    Thiwanka Liyanage : Call 0788 88 88 88
    Web : www.Slt4G.com
     
    Last edited:

    kosala1212

    Well-known member
  • Oct 13, 2008
    674
    361
    63
    Next to your home
    Bro slt coutomer care free daa mobitl eken

    Ekanam hariyatama danne na kollo :(



    පොඩ්ඩක් යූස් කරනකොට බලලා කියපන් උන්ගෙ මීටර් එකෙයි අපේ එකයි කොහොමද යන්නෙ කියලා.
    මන් පාවිච්චි කරන්නෙ networx

    https://www.softperfect.com/products/networx/

    එල. මම බලල කියන්නම්. හැබැයි මේ ඉලව්වට තාම connection දීල නෑ

    :dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කවුරුත් ඔහොම තමා බං.. කතා කරල වැඩක් නෑ ඕව ගැන නම්..
    මාත් පැකේජ් එක අඩු කරන් හිටියෙ මාස අට නවයක් විතර..
    ආයි වැඩි කරගත්තා..

    පැකේජ් එක අඩු කලොත් රුපියල් එකදාස් පන්සීයක්ද කොයිද ගන්නවා..
    වැඩි කරන්නෙ ෆ්‍රී..
    :lol:

     

    k-a-z-u-n

    Active member
  • Dec 1, 2008
    790
    104
    43
    mageth dialog machan thiyenne. epawela thiyenne. unge athbootha widihata data adu wenawa.

    matath SLT ekak ganda one. PM ekak dahan.

    Mage dialog eka aran dan 1 year walata wada wadi. kohomada eka disconnect karala danne.

    SLT land line ekak nam na, office eken kiwwe land line ekak aluthen gandath ba monawada connection iwaraida mokadda ekak kiwwa. me $G sean ekath ekka land line+peo tv ganda puluwanda macho ?
     

    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    mageth dialog machan thiyenne. epawela thiyenne. unge athbootha widihata data adu wenawa.

    matath SLT ekak ganda one. PM ekak dahan.

    Mage dialog eka aran dan 1 year walata wada wadi. kohomada eka disconnect karala danne.

    SLT land line ekak nam na, office eken kiwwe land line ekak aluthen gandath ba monawada connection iwaraida mokadda ekak kiwwa. me $G sean ekath ekka land line+peo tv ganda puluwanda macho ?

    ලෑන්ඩ් ලයින් නැතිව ගන්න peo tv නම් බෑ. ඩයලොග් ඩිස්කනෙක්ට් ක්‍රන්න සම්පූර්න බිල ගෙවල රවුටර් එක බාර දෙන්න ඕනෙ. එච්චරයි.
    නම් 1000rs වලට SLT 4g ගන්න පුලුවන් ඊටපස්සෙ ඊලඟ මාස දෙකෙ බිල් වලට ඇඩ් වෙනවා ඉතිරි ටික
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මේ රටේ ඉන්න හැම එකාම බලන්නේ ..අපිටම අරින්න ..අපිවම හූරන් කන්න ...ඔක්කොම එකයි

    horakamen goda yanna hadana culture ekak lankawe hadila thiyenne... attitudes ehema thamai. quality service ekak dila, loku customer base ekak hadagena hamba karanna hithenne ne ape minissunta. ena ekage pocket ekata widala duwanna thamai balanne.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    සුබ මොහොතෙන් හෙට ඩයලොග් එක
    අයින් කරල ගත්ත එස්.එල්.ටී ෆෝජී එක
    ඇක්ටිව් කරනව. ඩය්ලොග් කාරය නම්
    රවුටර් එක ඇවිල්ල අරන් යන්නම් කිව්වා
     

    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    සුබ මොහොතෙන් හෙට ඩයලොග් එක
    අයින් කරල ගත්ත එස්.එල්.ටී ෆෝජී එක
    ඇක්ටිව් කරනව. ඩය්ලොග් කාරය නම්
    රවුටර් එක ඇවිල්ල අරන් යන්නම් කිව්වා

    මාත් හෙට එකක් ගන්න යන්නෙ....
     

    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43
    Slt Hodaaaaaaaaiii......... Etisalat 1ta 7000ka pollak thiyala mamath slt 4g gaththa...
    Kohomada hambayanta arapu arilla.........
     

    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    අද ඕනේ එකක් කියලා එකක් ගත්ත. ටික දවසකින් කම්පැරිසන් එකේ ත්‍රේඩ් එකක් දාන්නම්.
     

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    6488919806.png
     

    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43
    SLT නම් අවුලක්ම නැහැ
    ඔය එකට මාරු වෙන්න
    අපි අවුරුද්දට සැරයක් දෙසැරයක් data වැඩි කරනවා
    අනික අපි ඩයලොග් වගේ එකපාරට line එක කට් කරන්නෙත් නැහැ
    ඔයාට මාසෙක වගේ chance එකක් දෙනවා බිල settle කරන්න අරියරස් වුනොත්
    අනික අපේ ඩවුන් time ගොඩක් අඩුවෙන් වෙන්නේ
    ඔයට 4G ගන්වනම් 30+Mbps ස්පීඩ් එකක් නියත වශයෙන්ම ගන්න පුළුවන්
    අදම slt ලගම් ඇති කාර්යාලයට එන්න
    අපි ඔයාගේ වැඩේ කරලා දෙන්නං


    signal wadi karaganna kramayak nadda?
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    SLT නම් අවුලක්ම නැහැ
    ඔය එකට මාරු වෙන්න
    අපි අවුරුද්දට සැරයක් දෙසැරයක් data වැඩි කරනවා
    අනික අපි ඩයලොග් වගේ එකපාරට line එක කට් කරන්නෙත් නැහැ
    ඔයාට මාසෙක වගේ chance එකක් දෙනවා බිල settle කරන්න අරියරස් වුනොත්
    අනික අපේ ඩවුන් time ගොඩක් අඩුවෙන් වෙන්නේ
    ඔයට 4G ගන්වනම් 30+Mbps ස්පීඩ් එකක් නියත වශයෙන්ම ගන්න පුළුවන්
    අදම slt ලගම් ඇති කාර්යාලයට එන්න
    අපි ඔයාගේ වැඩේ කරලා දෙන්නං

    :shocked::shocked::shocked::shocked::shocked: