බිල ගෙදෙට්ට ආවහම ගාන අහලා
online banking වලින් ගෙවල දාහන් මචන්
2000 ගානක් වගේ එන්නේ
මාසෙට 2000 ගානේ දැම්මත් අවුලක් නෑ උඹ 60GB පැකේජ් එක ගත්තනං
බිල ගෙදෙට්ට ආවහම ගාන අහලා
online banking වලින් ගෙවල දාහන් මචන්
2000 ගානක් වගේ එන්නේ
මාසෙට 2000 ගානේ දැම්මත් අවුලක් නෑ උඹ 60GB පැකේජ් එක ගත්තනං

මචන් Sampath Vishwa එකෙන් SLT 4G බිල් එක ගෙවන්නෙ කොහොමද? කොයි payment option එකද select කරන්න ඕනෙ කියල තේරෙන්නෙ නෑ![]()
Gedara 10 eka gatte ban skype witharane
මචන් Sampath Vishwa එකෙන් SLT 4G බිල් එක ගෙවන්නෙ කොහොමද? කොයි payment option එකද select කරන්න ඕනෙ කියල තේරෙන්නෙ නෑ![]()
මගෙත් මේ මාසේ බිල නම් තාම අවේ නැ.. පෝයත් තිබ්බ හින්ද හෙට අනිද්දා දිහාට එයි. 10GB එකට Rs 630/= වගේ එනවා TAX එක්ක.