මචන් SLT 4G එකක් ගත්තා.
ගද්දි කිව්වේ 2400 කියලනේ.
පලැවෙනි බිල් එක ආව. මාසේ අග ගත්ත නිසා monthly rental එක 149යි.
tax එක තියනවා 850ක්.
උන්ට CALL කරලා ඇහුවහම කියනවා අර කලින් ගෙවපු 2400ත් එක්කලු tax හදන්නේ.
මෙහෙම කරන්න පුලුවන්ද බන්.

Hoda , Naraka moka unath 