SLT 4G LTE බදුල්ලේ Signal Strength එක කොහොමද ? SLT 4G LTE Wireless රවුටර් එකක් ගන්න හිතාගෙන ඉන්නවා. මට දැනගන්න ඕනි බදුල්ලේ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයට signal තියෙනවද කියල..:oo: දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. ලොකු උදව්වක්. :)