SLT 4G LTE බදුල්ලේ Signal Strength එක කොහොමද ?

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    SLT 4G LTE බදුල්ලේ Signal Strength එක කොහොමද ?

    SLT 4G LTE Wireless රවුටර් එකක් ගන්න හිතාගෙන ඉන්නවා. මට දැනගන්න ඕනි බදුල්ලේ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයට signal තියෙනවද කියල..:oo:
    දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. ලොකු උදව්වක්. :)
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    last year i worked at Badulla district , it was really boring District , spend 8-10 hours to travel to colombo...but i had many sweets memories