saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,657
    3,545
    113
    අලුත් ගෙදරට ඩයලොග් සිග්නල් අවුල් නිසා SLT4g එකක් ඉල්ලා ගත්තා මල්ලි කෙනෙක්ගේ පාවිච්චි කරන්නේ නැතුව තිබ්බ එකක්. ඊටේ රෑ එකපාරටම පට්ට ස්ලෝ උනා. Slt account එකේ user name / password පොරට මතක නැතිලු. ඒක රී සෙට් කරගන්න විදියක් තියේද. මේකේ data usage එකවත් බලාගන්න විදියක් නෑ.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,180
    54,931
    113
    Colombo
    CConnection එකේ අයිතිකාරයට SLT කෝල් කරල අහන්න කියපන්.