SLT-4G_යූසේජ්_ගැටළුවක්
SLT-4G යූසේජ් ගැටළුවක්
මගේ ළඟ SLT-4G කනෙක්ෂන් දෙකක් තියනවා. එකක ඩේටා ඉවර උන නිසා මාසෙ මැදදි ඒක ඕෆ් කරලා අනිත් එක යූස් කරන්න ගත්ත. දෙවෙනි එකත් ඩේටා ඉවර වෙන්නෙත් නැතුව දවස් දෙකකින් විතර ස්ලෝ කරා. ඊට පස්සෙ ආයෙත් දවස් දෙකකින් විතර නෝමල් විදිහට වැඩ කරන්න ගත්ත. දෙකේම යූසේජ් බලනකොට 19 වෙනිදයි 20 වෙනිදයි Administrative Action ගත්ත කියල තියනවා. මොනවටද දන්නෙ නෑ. මම කස්ටමර් කෙයාර් එකට කෝල් එකක්වත් දුන්නෙ නෑ. අනිත් සීන් එක තමයි දෙවෙනි රවුටර් එකේ ඉතුරු ඩේටා පෙන්නන්නෙ 6% (0.6 Gb) කියල. ඔය විදිහට තියෙන්නේ මාසෙ මැද ඉඳන්ම, අඩු වෙන්නෙත් නෑ. හැමදාම යුස් කරාට අදාළ දවසට යූස් කරා කියල වැටෙන්නෙත් නෑ. මේ විදිහට බලනකොට SLT යුසේජ් එක ඇත්තද කියල හිතෙනවා. මොකද්ද මේ සීන් එක? EK එකේ තව අය ඉන්නවද මේ විදිහට වෙලා තියන?

අපිට හිනාවෙවී .
එක්කො මේ බල්ලො ඕන කමින්ම අප්ඩේට් නොවෙන්න වැඩේ කරල තියෙන්නෙ.