SLT Abnormality

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    SLT වල වෙනදට වඩා අමුතු දෙයක් සිදුවෙනවා කියල හිතන අය පොඩ්ඩක් එන්න මේ පැත්තට ? අකවුන්ට් එකට ගියාම අවුලක් මොකක් හරි වෙනවද ? වැඩි විස්තර කියන්න බැ

    කිව්වට තේරෙන්නේ නැනේ ඉතින් මෙන්න මෙහෙම වෙලා මගේ

    හරි හරි බග් එකක්ලු සද්ද වැහුව ඔන්න

    ඉස්තුති හැමෝටම
     
    Last edited:

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,269
    8,035
    113
    thaama nam data awulak naha ban mama daily check karanawa aluth fiber connection ekak nisa. habei idala hitala drop ekak wenawa.
     
    Last edited:

    ken4me

    Active member
  • Oct 9, 2014
    248
    87
    28
    SLT 4G router eka hema thissema "No Service". issara mehema thibbe nehe.
    adath peya 4kata passe thamai connect une
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    නැ නැ බොලව්
    ඩේට කැපෙන එකේ මොකක් හරි සින එකක් නැද්ද උබලගේ කාගේවත්
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,317
    1,049
    113
    නොදනි(Unknown)
    abnoram data kapenawa. uba wadiya log wenne nathuwa idala ekaprama log wela balanna data godak kapila athi uba calculate kerata wada habai uba nitharama log wela balanna ehema wenne na

    anika samahara welawata kutti pitin kapila thiyanwa mona time ekeda kiyala penne na data not available lu
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    abnoram data kapenawa. uba wadiya log wenne nathuwa idala ekaprama log wela balanna data godak kapila athi uba calculate kerata wada habai uba nitharama log wela balanna ehema wenne na

    anika samahara welawata kutti pitin kapila thiyanwa mona time ekeda kiyala penne na data not available lu
    අප්ඩේට් කළා බලපන්
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    SLT වල වෙනදට වඩා අමුතු දෙයක් සිදුවෙනවා කියල හිතන අය පොඩ්ඩක් එන්න මේ පැත්තට ? අකවුන්ට් එකට ගියාම අවුලක් මොකක් හරි වෙනවද ? වැඩි විස්තර කියන්න බැ

    View attachment 109280

    කිව්වට තේරෙන්නේ නැනේ ඉතින් මෙන්න මෙහෙම වෙලා මගේ

    උබ click කරා නේද upgrade කියලා එකක්..උන්ගේ system එක අවුල් යනවා එක click කරාම...display වෙන data අවුල් යන්නේ... logout වෙලා අයිමාත් ලොග් වෙයන්..එතකොට හරියට කැපිලා ඇති...
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    උබ click කරා නේද upgrade කියලා එකක්..උන්ගේ system එක අවුල් යනවා එක click කරාම...display වෙන data අවුල් යන්නේ... logout වෙලා අයිමාත් ලොග් වෙයන්..එතකොට හරියට කැපිලා ඇති...
    logout unata wenasak na