SLT ADSL එන්න දවස් කීයක් යනවද ........... කරන්න දෙයක් නැති කමට SLT ADSL ගත්තා :no: මුන් තාම මට CONNECTION එක දුන්නේ නැ :growl: අරගෙන සතියක් වෙනවා බන් :angry::angry::angry: උඹලට FIRST TIME ACTIVE වෙන්න දවස් ගියද මචන් ?? :baffled: