SLT ADSL එන්න දවස් කීයක් යනවද ...........

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    SLT ADSL එන්න දවස් කීයක් යනවද ...........

    ක‍රන්න දෙයක් නැති කමට SLT ADSL ගත්තා :no: මුන් තාම මට CONNECTION එක දුන්නේ නැ :growl: අරගෙන සතියක් වෙනවා බන් :angry::angry::angry: උඹලට FIRST TIME ACTIVE වෙන්න දවස් ගියද මචන් ?? :baffled:
     

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    ඉතින් කියන්න එපැයි නේ call කරලා, සතියක් වෙනකම් මොනවද කරේ??
    එච්චර දවස් යන්නේ නෑ වැඩිම වුනොත් දවස් 4..
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹ router එකත් slt එකෙන්ද ගත්තෙ‌ ? එහෙම උනොත් නං උන්ට බඩු නැති උනාම සති 2,3 යන වෙලාවලුත් තියනවා..
     

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    1 week wage giya ban. 1212 katha karala kiyapan oka lesiyen karagana amarui. SLT ne.
     

    Nivinda

    Well-known member
  • Aug 25, 2010
    3,018
    423
    83
    Mageth sathiyak withara giya.eata passe mama gihin unta kuwa.eathakota edama mata connection eka dunna.unta gihin kiyapan :)
     

    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    මගෙ නම් ඩොන්ගල් එක අරගෙන ඇවිල්ලා ගහපු ගමන්ම කනෙක්ශන් අවා..:P:P
    මගේ යාලුවෙක්ගෙනම් ලයින් එක රවුටර් එක ගත්තු දවසෙම දුන්නා..:yes::yes:
     

    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    33
    https://
    ඕක ගන්න හදිස්සි වෙන්න එපා මචන්..... අපිත් හෙන හදිස්සියෙන් තමා ගත්තේ... දැන් හිතෙනවා අපරදේ ගත්තේ කියල :D
     

    XGuru

    Member
    Dec 27, 2011
    141
    15
    0
    Colombo
    මචන් මට සති එක හමාරක් විතර ගියා........ සතියකින් බනින්න ගත්තා එතකොට තමයි සෙට් උනේ.......