ඔය අලුතෙන් connection ගන්න අයට. package මාරු කරන අයට නෙමෙයි.SLT එකෙන් කැමති වෙන්න ඕන ඉතින් ඇග්‍රිමන්ට් එකේ තියෙනව මාස 12 ක commitment period එකක් තියෙනව කියලා
![]()
https://www.slt.lk/en/personal/broadband/ftth/new-connection-charges
නෑ කතා කරල විනාඩි විස්සෙන් මාරු
------ Post added on Apr 27, 2021 at 7:46 PM
