SLT ADSL issue

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
ඔව් මචන්..දැන් කීපදවසක ඉඳලා සෑහෙන්න ස්ලෝ.. :dull:
තව සතියක් බලනවා..මේ අවුලම තිබ්බොත් උන්ට අමතනවා..
 

mudimiya

Active member
  • May 19, 2008
    289
    37
    28
    mage 512 ekka thiynne.
    oya sin eka thiyenva,
    eth wedfamily ekata maru venna nathuva ennva,
    slt ekata one kohoma hari unlemted set eka ain kara ganna.
    mn nam hithnne un hithlama thma oya game eka gahanne
     

    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    4064552983.jpg

    me dan speed eka ape gedara. off peak nam 18mbps wage enawa. habai 35gb iwarai kalinma :(

    mamanam kiyanne me pacage ekata maru weyan. kohomada deyyane 512kbps walin net yanne?
     
    Last edited:

    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    මගේ වෙබි ෆැමලි පැක් එක..ලගදි ඉදලා you tube Videos අතරමග ස්ටක් වෙනවා..සමහර වෙලාවට කෙනක්ශන් එක නැතිවෙලා ආයි එනවා..සමහර වෙබි සයිටි slow..ජනවාරි speed වැඩි වුනාට වෙනසක් දැනේනෙ නැහැ..ෆයිල් ඩවුන්ලොඩි ස්පිඩි එක අඩුයි..සමහර වෙලාවට LAN එක වැඩ කරන්නෙ නැහැ...සැරෙන් සැරෙ මෙි ටික වෙනවා...:baffled::frown:සමහර වෙලාවට හොදයි..:yes:
     
    Last edited: