මචංලා මගේ Slt connection එකක් තියෙනවා peo tv, fiber, phone line ඔක්කොම තියෙන. දැනට මාස තුනකට විතර කලින් line එක disconnect කරා බිල ගෙවලා නැති නිසා. ඊයේ ලියුමක් ආවා මේ මාසේ 7 වෙනිදාට කලින් ගෙවන්න කියලා නැත්නම් නඩු දානවලු. මට ලියමු ආවෙත් 9 වෙනිදා. 23,000ක් තියෙනවා ගෙවන්න. මේක නොගෙවා හිටියොත් නඩු දායිද. මේ දවස් වල සල්ලි ප්‍රශ්න තියෙන හිංදා මේක ගෙවන්න අමාරැයි. තව මාස 3 ක්වත් ශේප් කරගන්න පුලුවන්නම් ගෙවන්න පුලුවන්. ඒත් නඩු දානවා කියලා තියෙන හිංද කේස් යයිද?
