SLT Broadband use කරන එවුන්

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
SLT is planing to double the speed of every package eg: 512kbps to 1Mbps, 8Mbps to 16Mbps on Feb 2014. But data quota will not be increased

මේ පිස්සුව මුලින්ම කෙලියේ ඩයලොග් පිස්සෝ. 40mpbs දීලා 25GB දෙනවා ගොන් හැත්තක්

ස්පීඩ් එක නම් 8 තිබ්බම ඇති බන් , මොන මගුලක්ද data නැතුව ස්පීඩ්. :sorry::sorry:
 
kondaelakiri

Member
May 16, 2011
365
19
0
දැන් සතියකට කලින් වැඩි කළා බන් ...දැන් මගේ web Starter 4Mbps එනවා....Web Family ගියොත් නම් 8Mbps දෙන්නම් කිව්වා ...

4Mbps line දුන්නට මොකෝ 5gb දෙන්නේ,දැනටම ඉවරා වෙලා :(
 
~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
දැන් සතියකට කලින් වැඩි කළා බන් ...දැන් මගේ web Starter 4Mbps එනවා....Web Family ගියොත් නම් 8Mbps දෙන්නම් කිව්වා ...

4Mbps line දුන්නට මොකෝ 5gb දෙන්නේ,දැනටම ඉවරා වෙලා :(

5GB ? 8GB nemeda ban? yako 5GB monawa karannada?
ubat try karapan ara promotion eka
 
mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ow sahena wedi wela ... ping eka :P

    3182995806.png
     
    kondaelakiri

    Member
    May 16, 2011
    365
    19
    0
    5GB ? 8GB nemeda ban? yako 5GB monawa karannada?
    ubat try karapan ara promotion eka

    1507648_3725127622896_165147820_n.jpg

    10GB බන් package එක...

    5GB 8.00AM-11.59PM
    5GB 12.00AM -8.00AM

    රැට 5gb දෙන්න මුන් අපි වවුලෝ කියලා හිතාගෙනද මන්දා:angry:

    නොදොකින් username එකේ අර number 02 නැහැ බන් :baffled:
     
    Last edited:

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    1507648_3725127622896_165147820_n.jpg

    10GB බන් package එක...

    5GB 8.00AM-11.59PM
    5GB 12.00AM -8.00AM

    රැට 5gb දෙන්න මුන් අපි වවුලෝ කියලා හිතාගෙනද මන්දා:angry:

    නොදොකින් username එකේ අර number 02 නැහැ බන් :baffled:

    8GB nemeda ban peek hours walata?

    mage ban 21 wage use wenne , limit paninawa, ra 12n passe use karanawa adui ne ban
     
    kondaelakiri

    Member
    May 16, 2011
    365
    19
    0
    8GB nemeda ban peek hours walata?

    mage ban 21 wage use wenne , limit paninawa, ra 12n passe use karanawa adui ne ban

    Light User

    Web Pal එකේ තමා බන් 8gb දෙන්නේ බන්..මේකේ 05යි..

    අර offer එක ගණන් ලේසි නැහැ බන්..
    The first three people who have successfully registered for the competition by fulfilling all of the competition terms and conditions will automatically win the 5GB free data.
    :P