SLT is planing to double the speed of every package eg: 512kbps to 1Mbps, 8Mbps to 16Mbps on Feb 2014. But data quota will not be increased
මේ පිස්සුව මුලින්ම කෙලියේ ඩයලොග් පිස්සෝ. 40mpbs දීලා 25GB දෙනවා ගොන් හැත්තක්



දැන් සතියකට කලින් වැඩි කළා බන් ...දැන් මගේ web Starter 4Mbps එනවා....Web Family ගියොත් නම් 8Mbps දෙන්නම් කිව්වා ...
4Mbps line දුන්නට මොකෝ 5gb දෙන්නේ,දැනටම ඉවරා වෙලා![]()
I'll confirm within few days![]()
have 7 more days to go , already fucked up but there's a little hope 
5GB ? 8GB nemeda ban? yako 5GB monawa karannada?
ubat try karapan ara promotion eka


![]()
10GB බන් package එක...
5GB 8.00AM-11.59PM
5GB 12.00AM -8.00AM
රැට 5gb දෙන්න මුන් අපි වවුලෝ කියලා හිතාගෙනද මන්දා
නොදොකින් username එකේ අර number 02 නැහැ බන්![]()
8GB nemeda ban peek hours walata?
mage ban 21 wage use wenne , limit paninawa, ra 12n passe use karanawa adui ne ban
The first three people who have successfully registered for the competition by fulfilling all of the competition terms and conditions will automatically win the 5GB free data.

