SLT Customer care / Extra GB add කර ගන්න පුළුවන්ද ?

Devil_D

Active member
  • Sep 28, 2015
    294
    148
    43
    33
    1212 වැඩ නැ ! ඊයෙත් Try කරා !
    Extra GB නම් SLT App එකෙන් දාගන්න ! ලේසියි !
     

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    උන්ගේ වෙබ් පොර්ටල් එකෙන් extra gb add කරගන්න පුළුවන් මචන්
     

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    SLT එකේ ලොකු case වගේ. Ransomware attack එකක් කියලා තමයි ආරංචිය. Systems ඔක්කොම Shut කරලාලු තියෙන්නේ:
     
    • Like
    Reactions: Devil_D

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,283
    1
    2,533
    113
    SLT Selfcare app එකෙන් පුලුවන් බං,නැත්තං මෙකෙ extra gb අඩුවට දෙන පොරක් ඉන්නවා ඌව සෙට් කරගනින්.
     
    • Like
    Reactions: rukshan0000

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,283
    1
    2,533
    113
    SLT එකේ ලොකු case වගේ. Ransomware attack එකක් කියලා තමයි ආරංචිය. Systems ඔක්කොම Shut කරලාලු තියෙන්නේ:
    ඕකුන්ට ඔහොම වෙලා මදි.😂😂
     
    • Like
    Reactions: Devil_D

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,283
    1
    2,533
    113
    අඩෝව්.. පව්... යකූ...
    මොන පව්ද බං,ඕකේ වැඩ කරන උන් ඇර කව්ද ඕකුන්ට හොද කියන්නේ,ඕකුන් හරියට වැඩක් කරනවානම් කරන්නේ බිල් එක ගෙව්වේ නැත්තං line එක කපන ඒක විතරයි..
     

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    මචං ඇටැක් එක ඉයේ ඉඳන්ද වෙලා තියෙන්නේ
    දන්න විදිහට නම් ඊයේ උදේ තමයි Systems වහලා තියෙන්නේ. සමහර විට spread වෙන එක නවත්තන්න වෙන්න ඇති.
     

    Devil_D

    Active member
  • Sep 28, 2015
    294
    148
    43
    33
    app eke login hada ganne kohomada mcn

    Usage එක බලන්න යන User Name එකයි Password එකයි දිලා ලොග් වෙන්න !

    SLT එකේ ලොකු case වගේ. Ransomware attack එකක් කියලා තමයි ආරංචිය. Systems ඔක්කොම Shut කරලාලු තියෙන්නේ:

    අඩෝ ! සිරාවට !
     

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    මොන පව්ද බං,ඕකේ වැඩ කරන උන් ඇර කව්ද ඕකුන්ට හොද කියන්නේ,ඕකුන් හරියට වැඩක් කරනවානම් කරන්නේ බිල් එක ගෙව්වේ නැත්තං line එක කපන ඒක විතරයි..
    ඒකත් ඇත්ත....
    හැබැයි ඉතින් වැඩි දෙනෙක් SLT කනෙක්ෂත් use කරන්නේ මොකක් හරි හොඳකුත් ඇති බං....
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    උන්ගෙ සිස්ටම් ඇටෑක් නම් මම දන්නෙ නෑ..
    ඊයෙ රෑ 5GB ගත්ත, අද උදේ බලද්දි ඒ 5න් තව 1 යි ඉතුරු..
    ඩේට ටික කොහෙ ගියාද දන්නෑ :lol::lol::lol::lol:
     
    • Haha
    Reactions: Devil_D

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,190
    1
    100,998
    113
    34
    Kalutara
    ඒකත් ඇත්ත....
    හැබැයි ඉතින් වැඩි දෙනෙක් SLT කනෙක්ෂත් use කරන්නේ මොකක් හරි හොඳකුත් ඇති බං....
    Wireline denne un witharai nisane godak un ganne.
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,283
    1
    2,533
    113
    Wireline denne un witharai nisane godak un ganne.
    ow ban anika rewind karala balanawanam peo tv hara wena hoda ekak ne.godak aya ganne wena karanna deyak nathi nisa
    FB_IMG_15903004985937664.jpg
     
    Last edited: