SLT එකේ ලොකු case වගේ. Ransomware attack එකක් කියලා තමයි ආරංචිය. Systems ඔක්කොම Shut කරලාලු තියෙන්නේ:
ඕකුන්ට ඔහොම වෙලා මදි.SLT එකේ ලොකු case වගේ. Ransomware attack එකක් කියලා තමයි ආරංචිය. Systems ඔක්කොම Shut කරලාලු තියෙන්නේ:
slt & mobitel dekema caseSLT එකේ ලොකු case වගේ. Ransomware attack එකක් කියලා තමයි ආරංචිය. Systems ඔක්කොම Shut කරලාලු තියෙන්නේ:
මුන්ගේ 1212යි 0112121212 නොම්බර වැඩ කරන්නේ නෑනේ. උඹලට මේ 2ක වැඩද?
මොන පව්ද බං,ඕකේ වැඩ කරන උන් ඇර කව්ද ඕකුන්ට හොද කියන්නේ,ඕකුන් හරියට වැඩක් කරනවානම් කරන්නේ බිල් එක ගෙව්වේ නැත්තං line එක කපන ඒක විතරයි..අඩෝව්.. පව්... යකූ...
දන්න විදිහට නම් ඊයේ උදේ තමයි Systems වහලා තියෙන්නේ. සමහර විට spread වෙන එක නවත්තන්න වෙන්න ඇති.මචං ඇටැක් එක ඉයේ ඉඳන්ද වෙලා තියෙන්නේ
app eke login hada ganne kohomada mcn
SLT එකේ ලොකු case වගේ. Ransomware attack එකක් කියලා තමයි ආරංචිය. Systems ඔක්කොම Shut කරලාලු තියෙන්නේ:
ඒකත් ඇත්ත....මොන පව්ද බං,ඕකේ වැඩ කරන උන් ඇර කව්ද ඕකුන්ට හොද කියන්නේ,ඕකුන් හරියට වැඩක් කරනවානම් කරන්නේ බිල් එක ගෙව්වේ නැත්තං line එක කපන ඒක විතරයි..
Wireline denne un witharai nisane godak un ganne.ඒකත් ඇත්ත....
හැබැයි ඉතින් වැඩි දෙනෙක් SLT කනෙක්ෂත් use කරන්නේ මොකක් හරි හොඳකුත් ඇති බං....
ow ban anika rewind karala balanawanam peo tv hara wena hoda ekak ne.godak aya ganne wena karanna deyak nathi nisaWireline denne un witharai nisane godak un ganne.