Mage SLT eke Data ikmanata yanawa eke nisaa eye man Details report eketa Subscribe kara Etakoati dakke me 'Quic Letf' kiyana eka.. Any one ease also having it..?
https://prnt.sc/s0wphf
https://prnt.sc/s0wphf
Mage SLT eke Data ikmanata yanawa eke nisaa eye man Details report eketa Subscribe kara Etakoati dakke me 'Quic Letf' kiyana eka.. Any one ease also having it..?
https://prnt.sc/s0wphf
For me also its same story. Data consumes so fast. Without downloading, it consumes 1-2 GB per day. Something is wrong with their counters. Anybody else has this issue?


Bandwidth monitor / Glasswire wage software ekak dagena balanna real usage eka
ඔෆිස් වැඩ (ටිම්ස් සෙට් වෙනවා) ඊට පස්සේ ෆේස්බුක් එච්චරයි. ෆෝන් එකෙන් කනෙක්ට් වෙනවා..ෆෝන් එකෙත් අප්ඩේට් ඔක්කොම ඔෆ් කළා..ඒත් දවසට අඩුම 2GB යනවමයි..සමහර දවස්වලට ඊටත් වඩා..අනේමන්දා..මම මැක් එකට දැම්මා Bandwith + කියන එක..ඒකේ පෙන්වන ගානට වඩා ටිකක් වැඩියෙන් යනවා සමහර විට..ෆෝන් එකෙන් මොනිටර් කරන්න හොද ඇප් එකක් හම්බුනේ නෑ ඩේලි බලන්නමටත් එහෙමම තමයි..ෆිල්ම් එකක් තියා යූටියුබ් බලන්නෙත් නෑ මේ ටිකේඔෆිස් වැඩ (ටිම්ස් සෙට් වෙනවා) ඊට පස්සේ ෆේස්බුක් එච්චරයි. ෆෝන් එකෙන් කනෙක්ට් වෙනවා..ෆෝන් එකෙත් අප්ඩේට් ඔක්කොම ඔෆ් කළා..ඒත් දවසට අඩුම 2GB යනවමයි..සමහර දවස්වලට ඊටත් වඩා..අනේමන්දා..මම මැක් එකට දැම්මා Bandwith + කියන එක..ඒකේ පෙන්වන ගානට වඩා ටිකක් වැඩියෙන් යනවා සමහර විට..ෆෝන් එකෙන් මොනිටර් කරන්න හොද ඇප් එකක් හම්බුනේ නෑ ඩේලි බලන්න
Same here. වෙනද 60GB 25th විතර වෙනකම් තියෙන්ව. එත් දැන් මාස 3ක් වගෙ ඉන්දල මාසෙ 10th වෙන්නත් කලින් data ටික ඉවරයි


