එක ඇත්ත බන්. දෙනවනම් අදම දෙන්න තිබ්බා අපිනේ ඉවර කරන්නේ ඕක.හැබැයි මාසයයි valid අද දුන්නොත් ඊලඟ මාසෙ 26 ඉවර වෙනව ඒ විදියට බැලුවොත් ඕනම දවසක දෙන්ඩ පුලුවන් මාස කතාවක් නෑ HKavinda කියල තියෙන විදියට![]()

එක ඇත්ත බන්. දෙනවනම් අදම දෙන්න තිබ්බා අපිනේ ඉවර කරන්නේ ඕක.හැබැයි මාසයයි valid අද දුන්නොත් ඊලඟ මාසෙ 26 ඉවර වෙනව ඒ විදියට බැලුවොත් ඕනම දවසක දෙන්ඩ පුලුවන් මාස කතාවක් නෑ HKavinda කියල තියෙන විදියට![]()

එක ඇත්ත බන්. දෙනවනම් අදම දෙන්න තිබ්බා අපිනේ ඉවර කරන්නේ ඕක.![]()

අවුල කියන්නෙ ලබන මාසෙ අහනකොට ඒ Loyalty rewards මෙව්ව එක ගිය මාසෙ ඉවර උනා කියයිද දන්නෑ![]()

ඕක තමයි වෙන්නේ ෂුවර් එකට. අද ටෙක්නිකල් එකෙනුත් මට කතා කරා අවුල මොකද්ද අහල ටිකකින් ගන්නම් කිව්වා. ආයේ නැහැ 
ඕක තමයි වෙන්නේ ෂුවර් එකට. අද ටෙක්නිකල් එකෙනුත් මට කතා කරා අවුල මොකද්ද අහල ටිකකින් ගන්නම් කිව්වා. ආයේ නැහැ
දෙන එකක් නැහැ බන් ගොඩක් වෙලාවට.

ගංවතුර සහනාධාර වගේ සමහර අයට මොනවත් නෑ සමහරක්ට දුන්න ඒවත් වතුරෙ ගහන් ගියා වගේ ආගිය අතක් නෑලු![]()

ඔව් කැත සින් එක. ගොඩක් එවුන්ගේ ආපහු අරන් දීපු ටික. 
සමහරවිට දෙයි 3න් පාරක් ඇඩ් වෙලා තිබ්බ නිසා 1ක පාරක්වත් තාම දුන්නෙ නැත්නම් සුවර් නැති ගතියකුත් තියෙනව තමාඔව් කැත සින් එක. ගොඩක් එවුන්ගේ ආපහු අරන් දීපු ටික.
![]()

සමහරවිට දෙයි 3න් පාරක් ඇඩ් වෙලා තිබ්බ නිසා 1ක පාරක්වත් තාම දුන්නෙ නැත්නම් සුවර් නැති ගතියකුත් තියෙනව තමා![]()

gedarin enna kalin router ekath off karala awe