SLT Extra GB Missing

Kasun0

Active member
  • Apr 15, 2011
    423
    205
    43
    35
    Mage mulin hambune 30+8. Peak data iwara unama e dekenema adu una.passe eka 30+30+8 una.

    Off peak uwara una gaman 30+8 missing wela 30 k ne ithuru une
     

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,536
    474
    83
    ║█║™ - තමා
    මටත් ආවා උබලගේ අර කලින් හම්බ උන ඩේටා නැති වෙන සින් එක උනේ නැද්ද

    නෑ එහෙම නැති වුනේ නං නෑ තාම. මට මේ වැඩිත් එක්ක අමාරුවෙන් 40ක් ඉවර කරා තව 80ක් තියේ :/


    ගොඩක් අයට ඇවිල්ල.. :oo:

    උබලට ආවේ නැතිද ? :confused:
     

    Kasun0

    Active member
  • Apr 15, 2011
    423
    205
    43
    35
    Mage mulin hambune 30+8. Peak data iwara unama e dekenema adu una.passe eka 30+30+8 una.

    Off peak uwara una gaman 30+8 missing wela 30 k ne ithuru une


    eyala reply kara. mehema pennuwata aththata allocate wenne 30+8 witharai kiyala. eth use karaddi 30,8 dekenma ekapara adu wenawa
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113
    අලුතෙන් ගත්ත අයට නෑ කියන්නේ ඇත්තද බං මේක පරණ අයට විතරලු නේද දෙන්නේ උබත් අලුතෙන්ද ගත්තේ :dull:
    නැහැ බන් අවුරුදු බර ගානක් :dull:
    මම කෝල් කරලා කිව්වා. උබත් කියපන්
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    mage mulin 51gb add una passe ayema 51 add una passe peak iwara karagena balankota eka 51gb missing passe anith 51ken download karanna gatta ada balankota ekath iwarai ganan hadala baluwa daily use karapu ganan anuwa giga 20ta adui
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,830
    19,963
    113
    Panadura
    දැන් මට විතරද එක පාරක් ලැබුනේ නැත්තේ :frown:

    මම දැන් කෝල් කරලා බැන්න හොදට
    අනේ නෝනා පුලුවන්නම් ඉතිරි වෙලා තියෙන ඩේටා ටිකක් අපිටත් දෙනවාද කියලා
    මේ මාසේ බැහැ කිව්වා ලබන මාසේ දෙන්නම් කිව්වා මේ මාසේ දීල වැඩක් නැහැ කිව්වා දැන් මාසේ ඉවර වෙන්න ලග හින්ද...
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113
    මටනම් 3න් පාරක් ඇඩ් වෙලා තිබ්බ හිටං :)
    :shocked: පට්ටනේ බන්.
    මම අදත් කිව්වා බන් උන් කිව්වා ලබන මාසේ දෙයි කියලා මේ මාසේ ඉවර වෙන්න ලග හින්දා. :(
     
    • Like
    Reactions: kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,558
    2
    115,385
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    :shocked: පට්ටනේ බන්.
    මම අදත් කිව්වා බන් උන් කිව්වා ලබන මාසේ දෙයි කියලා මේ මාසේ ඉවර වෙන්න ලග හින්දා. :(

    කියල කොහොම හරි ගනින් මට 128GB ඇඩ් වෙලා තිබ්බ 60+60+8GB :yes:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,558
    2
    115,385
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔව් බන්.:(

    හැබැයි මාසයයි valid අද දුන්නොත් ඊලඟ මාසෙ 26 ඉවර වෙනව ඒ විදියට බැලුවොත් ඕනම දවසක දෙන්ඩ පුලුවන් මාස කතාවක් නෑ HKavinda කියල තියෙන විදියට :baffled: