SLT Extra GB Missing

smnadundk

Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    apitanm tama ne 1212 gattama un complain akak dannm kiyanawa passe wena akek call karanawa a hutta kiyanwa mehema complain akak awama tamalu danneth offer aka gena passe u wena number akak dunna u kiyanwa 1212 call karala kiyanna kiyala pissu yakku

    ow bn un dnne ne SLT eke mkda wenne kiyala. oya mail ekka dnna [email protected]
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    apitanm tama ne 1212 gattama un complain akak dannm kiyanawa passe wena akek call karanawa a hutta kiyanwa mehema complain akak awama tamalu danneth offer aka gena passe u wena number akak dunna u kiyanwa 1212 call karala kiyanna kiyala pissu yakku

    අද උදේ ටෙලිකොම් එකට කතා කරාම කිවුවා [email protected] එකට කම්ප්ලේන් කරන්න කියලා. මං එතනටයි regional manager ටයි දෙන්නටම complain එක යැවුවා. ඊට පස්සෙ තමයි හරිගියේ.
     
    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,177
    367
    83
    Kurunegala
    අද උදේ ටෙලිකොම් එකට කතා කරාම කිවුවා [email protected] එකට කම්ප්ලේන් කරන්න කියලා. මං එතනටයි regional manager ටයි දෙන්නටම complain එක යැවුවා. ඊට පස්සෙ තමයි හරිගියේ.

    regional manager ge no ekak kohenda ganne
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    apitanm tama ne 1212 gattama un complain akak dannm kiyanawa passe wena akek call karanawa a hutta kiyanwa mehema complain akak awama tamalu danneth offer aka gena passe u wena number akak dunna u kiyanwa 1212 call karala kiyanna kiyala pissu yakku

    Boru bn. uba feedback ekak dunnamada katha karana kenada ohoma kiwwe..?
    0412230303 katha karapu kena matath oya tikama kiwwa.
     
    Last edited:

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    mage nam hadala wage dawal 41Gb eken,
    1GB adu karala 40Gb dila.:rofl:

    ඔක්කොම හම්බුනේ නෑ. 61 න් 60 යි දාල තියෙන්නෙ. ටෙලිකොම් එකෙන් කතා කරාම මං කිව්වා කමක් නෑ කියලා. තවත් උන් එක්ක කතා කරන්න ගියොත් එපා වෙනවා.

    Mage 20GBk labuna. 9GB missing. :frown:

    අද උදේ ටෙලිකොම් එකට කතා කරාම කිවුවා [email protected] එකට කම්ප්ලේන් කරන්න කියලා. මං එතනටයි regional manager ටයි දෙන්නටම complain එක යැවුවා. ඊට පස්සෙ තමයි හරිගියේ.

    Matath oya mail eka dunna. Mata nam epa wela hitiye bn eka ekata katha karala. Eka nisa mama nam mail yawwe naha. Consumer Affairs Authority ekata complain kara.

    Mata tawa engineer kenekuge no ekakuth dunna call karanna kiyala. Eka nam wada kare naha.
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    Mage 20GBk labuna. 9GB missing. :frown:
    Matath oya mail eka dunna. Mata nam epa wela hitiye bn eka ekata katha karala. Eka nisa mama nam mail yawwe naha. Consumer Affairs Authority ekata complain kara.

    Mata tawa engineer kenekuge no ekakuth dunna call karanna kiyala. Eka nam wada kare naha.

    මං ඊයෙ කතා කරලා කිව්වා දැනට paid extra gb එකක්වත් දීලා පස්සෙ එ්ක promo එකෙන් කපා ගන්න කියලා බිලට දාන්නෙ නැතුව. මුන්ට එහෙම කරන්නත් බැරිලු. කතා කරොත් කියන්නෙ උන්ට කරන්න බැරි දේවල් ගැන විතරයි. Customer ගැන බලන්නෙ නෑ. CAA කියපු එක හොඳයි.
     
    Last edited:

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මං ඊයෙ කතා කරලා කිව්වා දැනට paid extra gb එකක්වත් දීලා පස්සෙ එ්ක promo එකෙන් කපා ගන්න කියලා බිලට දාන්නෙ නැතුව. මුන්ට එහෙම කරන්නත් බැරිලු. කතා කරොත් කියන්නෙ උන්ට කරන්න බැරි දේවල් ගැන විතරයි. Customer ගැන බලන්නෙ නෑ. CFA කියපු එක හොඳයි.

    මමත් එක කිව්වා බන්. එහෙම කරන්න බැලු.
    Technical එකේ no එක ඉල්ලුවා. එක දෙන්නත් බැලු.
    Manager කෙනෙක්ගේ no එකක් ඉල්ලුවා ඒ දුන්නෙත් නැ.
    ඒ මදිවට customer care එකෙන් කියනවා report එකක් දානවට වැඩිය දෙයක් එතනින් කරන්න බැලු.

    මම 15 ඉදන් complain කරන්නේ.
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    apo dannan tiyena tikath use karanna bayayi.
    SLT wadak kaloth nan itin goo dodak.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    මමත් එක කිව්වා බන්. එහෙම කරන්න බැලු.
    Technical එකේ no එක ඉල්ලුවා. එක දෙන්නත් බැලු.
    Manager කෙනෙක්ගේ no එකක් ඉල්ලුවා ඒ දුන්නෙත් නැ.
    ඒ මදිවට customer care එකෙන් කියනවා report එකක් දානවට වැඩිය දෙයක් එතනින් කරන්න බැලු.

    මම 15 ඉදන් complain කරන්නේ.

    custom care complain kara kara inne, extra gb wala print out ekak aragena branch managerwa hambenna palayanko ban
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    මමත් එක කිව්වා බන්. එහෙම කරන්න බැලු.
    Technical එකේ no එක ඉල්ලුවා. එක දෙන්නත් බැලු.
    Manager කෙනෙක්ගේ no එකක් ඉල්ලුවා ඒ දුන්නෙත් නැ.
    ඒ මදිවට customer care එකෙන් කියනවා report එකක් දානවට වැඩිය දෙයක් එතනින් කරන්න බැලු.

    මම 15 ඉදන් complain කරන්නේ.

    ඔය බැරියාවම තමයි මටත් දැම්මේ. ඊට පස්සේ තමයි slt එකේ ගුණ කියලා network admin + regional manager ට ඊමේල් කරේ.
     
    fayo

    Banned
    Oct 27, 2017
    368
    19
    0
    anatha sinhalunta mona extra gb da?
    me balabiya ape

    xfEdTR0.png