SLT Extra Usage

RiFTeR

Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    telephone line eka aran kochchara kalda ? ape awrudu 27 da koheda wenawa. ADSL kalin tibila passe lankabell use karala aye ADSL gatte dan 1.5 years

    රෝසි ආච්චි;23483794 said:
    mata hithenne mun phone line eka kochchar paranada kiyala thama balanne, multiple broadband connection thibunath, ekakata witharai bonus data denne. mama phone line eka aran 5+ years, 4g ekata withark 50gb deela thiyenawa :yes:

    Land line ekanam 25 years wage thamai. Math lankabell wala indala SLT maru une last year. Last year ta kalin 10 years withara ADSL use kara

    ape landline ekata 21 years. ADSL 8 years wage.

    meka mala magulakne. idapan heta aye call ekak aran ahanna one. redda ... :angry:
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    giphy.gif


    අසාදාරණයි... ! තරයේ හෙලා දකිනවා.. :(
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113
    බලමු ලබන සතියෙ ඇඩ් කරයිද කියල :rolleyes:
    ගිය පාරත් එකක් දුන්න මතකද. මට ලැබුනේ මාසෙකට පස්සේ. එවගේ පරක්කු වෙලා දෙයිද දන්නේ නැහැ. :yes:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,563
    2
    115,391
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ගිය පාරත් එකක් දුන්න මතකද. මට ලැබුනේ මාසෙකට පස්සේ. එවගේ පරක්කු වෙලා දෙයිද දන්නේ නැහැ. :yes:

    එහෙම තමා සමහර අයට සතියක් දෙකක් පරක්කු වෙලා ඇඩ් වෙන්නෙ..බලමු :yes:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113
    දැන් කෝල් එකක් අරන් බැලුවා. මෙහෙම කිව්වේ.

    අවුරුදු 10ට වැඩි කාලයක් ඉන්ටර්නෙට් බාවිතාකරන රුපියල් 3000ට වඩා බිල් ගෙවන අයටලු 100gb :rolleyes:

    අවුරුදු 3ට වඩා වැඩි කාලයක් ඉන්ටර්නෙට් බාවිතා කරන රුපියල් 3000ට වඩා බිල් ගෙවන අයට 50gb :confused:

    තව මොකද්ද මාස 6ක බිල් මොකද්දත් කිව්වා මට තේරුනේ නැහැ :sorry:
     
    • Like
    Reactions: sithija.h