SLT FIBER ලයින් එකක් ගන්න

Sen-lu

Well-known member
  • අනාථ සිංහල්ලු :rofl:

    6008295605.png
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,744
    2,787
    113
    *වාසි
    -විශේෂම දේ අකුණු එන්නෙ නැහැ copper වල වගේ.
    -වේගය

    *අවාසි
    -වේගය නිසා data වාෂ්පීකරණය වීම.
    -විදුලිය නැති විට දුරකථනය ක්‍රියාත්මක නොවීම. (ups අවශ්‍ය වීම)
    Meka wenne kohomada bn?
    Me point eka wenna vidiayak na.

    online wela balana welawata video ekak load wechcha gaman browser eken video ekama buffer karagannawane godak sites wala. eka wenna athi mu kiyanne. :D
    youtube wala nam dan oya case eka nehe.
     
    • Like
    Reactions: RLT4U

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    online wela balana welawata video ekak load wechcha gaman browser eken video ekama buffer karagannawane godak sites wala. eka wenna athi mu kiyanne. :D
    youtube wala nam dan oya case eka nehe.

    Eka thamai bn.
    Fiber eke mama danna tharamin kisima awasiyak na. Okkoma wasi misak.
    Landline eka power nathi welavata off wena eka thamai ekama awasaiya. ekath aulak na unge prolink backup eka 250/= dila gaththa nam paya 3-4k adinna puluwan.

    Habai samahara unta nam Fiber waha kaduru wage. Paw ithin.
     
    • Like
    Reactions: Aki992

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    Yako 2000 ta dena wela ganin. Naththam passe ada adaa idapan 8,000i kiyala.
    Moka monawa kiuwwath Fiber walata gahanna line ekak na lankawe. echcharai.

    Mama dan 1yr wage Fiber use karanawa thama 1kama eka dawasai down une line eka.
    Ekath akunak gahala router eka pichchuna. Powerline ekata surge ekak avith. echcharama thamai.

    Speed eka 100Mbps adu wela na gaththa dawase idalama.
    Ping eka 3-4 me wenakan ma.

    View attachment 85782
    ඒක තමයි බන් ගන්න බැලුවේ. කිරියේ කට්ටිය කියන දේවල් ඇහුවම දෙපාරක් හිතුවා...... අනික මචං දැන් තියෙන SLT 4G එක ඩිස්කනෙක්ට් කරලා ඒක ටික ටික ගෙවලා දාන්න පුලුවන් වෙයිද?
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,744
    2,787
    113
    Landline eka power nathi welavata off wena eka thamai ekama awasaiya. ekath aulak na unge prolink backup eka 250/= dila gaththa nam paya 3-4k adinna puluwan.

    matath me prashne thiyenawa ban. Mokakda Prolink Backup eka kiwwe?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    Eka thamai bn.
    Fiber eke mama danna tharamin kisima awasiyak na. Okkoma wasi misak.
    Landline eka power nathi welavata off wena eka thamai ekama awasaiya. ekath aulak na unge prolink backup eka 250/= dila gaththa nam paya 3-4k adinna puluwan.

    Habai samahara unta nam Fiber waha kaduru wage. Paw ithin.
    කොහෙද බන් 250ට තියෙන්නේ? මෙහෙ ලයින් එක දෙන්න ආපු එකත් කිව්වා 550යි කියල. ඒ වුනාට SLT සයිට් එකේ තියෙන්නේ 2350ක් කියල. :baffled:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    කොහෙද බන් 250ට තියෙන්නේ? මෙහෙ ලයින් එක දෙන්න ආපු එකත් කිව්වා 550යි කියල. ඒ වුනාට SLT සයිට් එකේ තියෙන්නේ 2350ක් කියල. :baffled:

    550/- Fiber connection thiyena kattiyata.
    SLT teleshop ekata gihin oyage number eka kiyala ganna.

    250/- gaththe unge 50% off offer ekak thibuna eken. Dan denne nathuwa athi ehenam.
    Ah ubata one nam 2k 3k unath ganna puluwan 550/- price ekata.

    Oya back-up eka 550 ta unath watinawa machan.
    mama wena items walath use karanawa. Dialog router ekatata use karanna puluwan.
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    550/- Fiber connection thiyena kattiyata.
    SLT teleshop ekata gihin oyage number eka kiyala ganna.

    250/- gaththe unge 50% off offer ekak thibuna eken. Dan denne nathuwa athi ehenam.
    Ah ubata one nam 2k 3k unath ganna puluwan 550/- price ekata.

    Oya back-up eka 550 ta unath watinawa machan.
    mama wena items walath use karanawa. Dialog router ekatata use karanna puluwan.
    ඒකට වොරන්ටි තියේද? ඒකටත් හෙන ගහන්නේ නැද්ද? සාමන්යෙන් ෆෝන් එක විතරක් නම් පැය 5යි වයිෆයි එක්ක පාවිච්චි කරනවා නම් ඊට අඩුයි කියන්නේ ඇත්තද? උඹ උපරිම කොච්චර වෙලාවක් පාවිච්චි කරලා තියේද?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,947
    1
    9,746
    113
    Gampaha
    එතකොට SLT FIBER ලයින් එක අවුල්ද? FIBER යූස් කරන හැමෝටම මේ වගේ අවුල් එනවද?
    naha machan kisi awlak na. hodata wada.

    *වාසි
    -විශේෂම දේ අකුණු එන්නෙ නැහැ copper වල වගේ.
    -වේගය

    *අවාසි
    -වේගය නිසා data වාෂ්පීකරණය වීම.
    -විදුලිය නැති විට දුරකථනය ක්‍රියාත්මක නොවීම. (ups අවශ්‍ය වීම)
    meka nam dan normal line eketh wenawa. uparima 30- mins. extension wala battery power madi. normal connection eketh current giyoth peo tv wada karanne 30 min.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඒකට වොරන්ටි තියේද? ඒකටත් හෙන ගහන්නේ නැද්ද? සාමන්යෙන් ෆෝන් එක විතරක් නම් පැය 5යි වයිෆයි එක්ක පාවිච්චි කරනවා නම් ඊට අඩුයි කියන්නේ ඇත්තද? උඹ උපරිම කොච්චර වෙලාවක් පාවිච්චි කරලා තියේද?

    Warranty 6 month da koheda. hariyata mathaka na machan.
    Akunu enna puluwan power line eka dige mokada meka power socket ekata plug karanna one.
    Habai meke wasiya wahina welavata router eka safe wenawa powerline eke dige akunak awoth. Habai power socket eken galawala thiyenna one.
    Land phone eka nam 8 hours wada karanawa power giyath.
    Wifi use karoth 2-3 hours thamai machan.
     
    • Love
    Reactions: Heshan Daminda

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    ඊලග ත්‍රෙඩ් එක//

    "ෆයිබර් ගත්ත දවසේ ඉදන් ඉන්ටෙර්නෙට් වැඩ නෑ.. උන්ගේ අප්පගේ SLT"
    එහෙම එකක් දැනටමත් යනවා බන්.........
     
    • Like
    Reactions: stasia

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    Eka thamai bn.
    Fiber eke mama danna tharamin kisima awasiyak na. Okkoma wasi misak.
    Landline eka power nathi welavata off wena eka thamai ekama awasaiya. ekath aulak na unge prolink backup eka 250/= dila gaththa nam paya 3-4k adinna puluwan.

    Habai samahara unta nam Fiber waha kaduru wage. Paw ithin.

    මොකක්ද ඒ item එක? 🤔
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මට උඹට කියන්න තියෙන්නෙත් කළින් කෙනෙක්ට කියපු එකම තමයි බං.

    කිසිම විවාදයක් නෑ ෆයිබර් කියන්නෙ පට්ටම කනෙක්ෂන් එකක්. ADSL පාවිච්චි කරල ෆයිබර් ගත්ත කියන්නෙ දිව්‍යලෝකෙ ගියා වගේ. ස්පීඩ් එක, Latency හැමදේම උපරිම අගයක තියෙනව. හැබැයි වැඩේ තියෙන්නෙ මේක දෙන්නෙ අපේ SLT එකෙන් නේහ්. අන්න ඒකයි ප්‍රශ්නෙ. ඒ නිසා මගේ නම් ඇඩ්වයිස් එක උඹලයි ගෙදර ඉඳල Fiber DP එකට මීටර් 500ක් හෝ එයිට වඩා දුර නම්. තව උඹ තදාසන්න ප්‍රදේශයක නෙමෙයි නම් ජීවත් වෙන්නෙ. තියෙන ADSL එකත් එක්ක ගන්න බලපං. මම තාම දුක් වෙනව මගේ තිබ්බ Copper ලයින් එක අයින් කරපු එක ගැන. මේක මාස 2කට සැරයක් වගේ අවුල් යනව.

    ඔය සිද්දිය ඇරෙන්නෙ හැමදේම වාසියි. ස්පීඩ් එක, අකුණු වදින්නෙ නෑ, විශේෂයෙන්ම අප්ලෝඩ් ස්පීඩ් එක.

    පුළුවන්ලු, මාත් ගිහින් අහන්න ඕන.

    ඔව් පුලුවන්, 500ට දෙනව. මාත් ගත්ත. හැබැයි මේකෙ Durability එක සෑහෙන්න අඩුයි වගේ. මොකද මම 2018 ෆයිබර් එක ගද්දිමයි මෙයින් එකක් ගත්තෙ 500ට. මේකට වොරන්ටි හම්බවුණේ අවුරුද්දයි. අවුරුද්දට දවස් ගානක් තියෙද්දි කැඩුන 2019. උන් අලුත් එකක් දුන්න ඊට පස්සෙ තව අවුරුද්දක් යන්න වුණේ නෑ ආයිත් කැඩුන මේ ළඟදි.