චගු;20163161 said:ඒත් router එක නෙ මචන් main unit eka එක .. ඒකට කරන්ට් එන්නෙ නෑ කියන්නෙ ෆෝන් එකේ බැටරිය තිබ්බත් වැඩක් නෑ නෙ
උන් කොහොමහරි ඒක කරේ ගහන්න අමු කෙබ්බ නේද එතකොට අතාරින්නෙ...මට කිව්වා අර දෙන ෆෝන් එකේ චාජර් තියෙන නිසා අවුලක් නැහැ කියල..පරයෝ...

![]()
me unit ekata power denna ona. meke side eke thiyenawa battery connect karanna port ekak.. slt ewungen ahuwama kiwwa ebay eke check karanna kiyala.
me unit ekata power nathnam no internet no phone![]()






දැන් මේ දෙන ප්‍රොමෝෂන් එකේ රවුටර් එක ෆ්‍රී දෙනවා ලු...






