SLT Fiber Optic

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    චගු;20163161 said:
    ඒත් router එක නෙ මචන් main unit eka එක .. ඒකට කරන්ට් එන්නෙ නෑ කියන්නෙ ෆෝන් එකේ බැටරිය තිබ්බත් වැඩක් නෑ නෙ

    උන් කොහොමහරි ඒක කරේ ගහන්න අමු කෙබ්බ නේද එතකොට අතාරින්නෙ...මට කිව්වා අර දෙන ෆෝන් එකේ චාජර් තියෙන නිසා අවුලක් නැහැ කියල..පරයෝ...:lol:

    dQTa3cdl.jpg

    me unit ekata power denna ona. meke side eke thiyenawa battery connect karanna port ekak.. slt ewungen ahuwama kiwwa ebay eke check karanna kiyala.

    me unit ekata power nathnam no internet no phone :D

    :shocked::shocked::):):)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ela ela good info! anyways ape thyene router ekatama fiber line eka connect karanna puluwanda?

    බැහැ මචන්..:no::no: උන් දෙනවා අලුත් රවුටර් එකක්...දැනට තියෙන ADSL එක නම් වැඩක් නැති වෙනවා...ඒක ලස්සනට තියන්න පුළුවන්...:baffled: දැන් මේ දෙන ප්‍රොමෝෂන් එකේ රවුටර් එක ෆ්‍රී දෙනවා ලු...:)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    අනේ බන්, හරි හරි ඉන්නේ නැතුව ගිහින් ගනින්,
    මම ගන්න හෙව්වම අපේ පැත්තට තවම cover කරලා නැ කියනවා, 25ක් යනවා බන්, M-San එකෙන් ගෙදෙට්ට තියෙන දුර වැඩි වෙන්න වෙන්න ගැනත් වැඩි වෙනවා,
    M-San කිව්වේ ඔය පාර අයි නේ තියෙන්නේ කැබිනට් එකක් වගේ එකක්.
    මෙහෙට නම් ආපු ගමන් දෙපාරක් හිතන්නනේ නැතුව ගිහින් ගන්නවා,
    data 60 නම් මදි තම බන්, මගෙත් ෆැමිලි :(

    :shocked::shocked::P:P සල්ලි නැහැනේ බන්...එකනේ අවුල :dull:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    අනේ බන් 2000 නේ මුලින්

    ඔව් බන්..එත් මේ මාසේ වැලේ වැල් නැතුව ඉන්නේ...පටන් ගත්තු දවසේ ඉදන් වෙඩින්...රෙද්ද..ජරාම මාසයක්...උන්ට තෑගී දෙන්නත් ඕනේ..කෝට් ගන්නත් ඕනේ රෙන්ට් එකට..ඉවරයක් නැහැ...:no:

    තව එකක් තියෙනවා මේ වීකෙන්ඩ් එකේ....බලහන් ඉතින්...පඩිය ඉවරයි...:angry::angry::dull::dull:
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    ඔව් බන්..එත් මේ මාසේ වැලේ වැල් නැතුව ඉන්නේ...පටන් ගත්තු දවසේ ඉදන් වෙඩින්...රෙද්ද..ජරාම මාසයක්...උන්ට තෑගී දෙන්නත් ඕනේ..කෝට් ගන්නත් ඕනේ රෙන්ට් එකට..ඉවරයක් නැහැ...:no:

    තව එකක් තියෙනවා මේ වීකෙන්ඩ් එකේ....බලහන් ඉතින්...පඩිය ඉවරයි...:angry::angry::dull::dull:

    ඕකට මොකද්ද දරන්නේ ඉතින් බන්, හොඳ විදියක් බලල karahan
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    මේක දෙන්නේ ගෙවල් කිට්ටුවම අර මොකක් ද එකක් තියෙනවලු එකෙන් ලේසියෙන් අපිට වැඩේ ගොඩ දාල දෙතෑකි

    Machan sales eun hemotama kiyana kathawa oka. pay karata passe list eke inna wei samahara wita masa ganan. db aduida mokakda seen ekak kiyanawa passe
    hariyatama ungen ahanna langa mokakda eka thibbata eka free da. list eke inna weida. sathi 2kata wada late unoth refund karanawada kiyala
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    කලු පූසා;20163888 said:

    92Ye8l8l.jpg

    Srq6LkRl.jpg

    me box eka thiyenna ona gedara kittuwa.. me box eke thawa version dekak thiyeanawa
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    කලු පූසා;20163888 said:
    මේක දෙන්නේ ගෙවල් කිට්ටුවම අර මොකක් ද එකක් තියෙනවලු එකෙන් ලේසියෙන් අපිට වැඩේ ගොඩ දාල දෙතෑකි

    Machan sales eun hemotama kiyana kathawa oka. pay karata passe list eke inna wei samahara wita masa ganan. db aduida mokakda seen ekak kiyanawa passe
    hariyatama ungen ahanna langa mokakda eka thibbata eka free da. list eke inna weida. sathi 2kata wada late unoth refund karanawada kiyala

    අප්පට සිරි...මම අද ගෙව්වනේ බන්...උන් යනකොටත් කිව්වා හැබැයි අර කනුව බලල මෙතනින් ලේසියෙන් ම දෙන්න පුළුවන් කියල..කෝල් කරාම නම් කිව්වා ෆ්‍රී කතාවක්...8ක් පුළුවන් කිව්වා..බලමු...තැන්ක්ස් කොයි එකටත් කිව්වට..:)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    dQTa3cdl.jpg

    me unit ekata power denna ona. meke side eke thiyenawa battery connect karanna port ekak.. slt ewungen ahuwama kiwwa ebay eke check karanna kiyala.

    me unit ekata power nathnam no internet no phone :D

    මචන් තව එකක්..දැන් දවසම රවුටර් එක දාල තියන්නත් ඕනෙද එතකොට? ෆෝන් වැඩ කරන්නේ නැහැනේ නැත්තම් ? කරන්ට් බිලට අවුලක් වෙන්නේ නැද්ද?

    අනික මුන් කියනවා අකුණු වදින්නේ එහෙමත් නැතිලු...එත් දැන් ඔය රවුටර් එකට කරන්ට් එක දෙන්නේ ගෙදර කරන්ට් එකෙන් නේ...එතකොට විදුලි කොටන වෙලාවට ඕකට කරන්ට් එක දෙන්නේ කොහොමද? එතකොට කරන්ට් වදින්නේ නැද්ද?

    එහෙනම් අකුණු වදින්නේ නැහැ කියන එකේ තේරුම මොකක්ද? :dull::dull:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ඔකේ ගහලම තියෙනවා අකුණු ගහන වෙලාවට ගලවල තියන්නලු කරන්ට් එකෙන්...මොකක්ද බන් මේ හරුපේ..?

    මේකට කරන්ට් එක නැතුව ෆෝන් ඉන්ටර්නෙට් වැඩ කරන්නෙත් නැහැලු...එතකොට අකුණු ගහන වෙලාවට දාන්නත් එපාලු..අකුණු වදින්නේ නැත්තේ කොහෙටද එතකොට? :confused:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අඩුවට දෙනව නම් ගනින්
    හැබැයි ටිකක් ලෙඩ දෙන්න ගනී
    කෝල්ස් දහයක් පහලවක් ගහන්න වෙයි මහ රෑ නෙට් නැහැ කියලා
    කන්ටැකට් සෙන්ටර් එකට වැඩියෙන්ම පැමිණිලි එනවා SLT එකේ ෆයිබර් එක කෙස් කියලා
    කම්ප්ලේයින් සමරි කියලා රිපෝට් එකක් දෙනවා වැඩ කරන උන්ට සෙන්ටර් එකේ
    එකේ ෆයිබර් ඉෂුස් තමයි ගොඩක්ම තියෙන්නේ 97% වගේ
    කනෙක්ෂන් අප්සෙට් වෙලා ආපහු ADSL වලට මාරු වෙච්ච උනුත් ඉන්නවා
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ඔකේ ගහලම තියෙනවා අකුණු ගහන වෙලාවට ගලවල තියන්නලු කරන්ට් එකෙන්...මොකක්ද බන් මේ හරුපේ..?

    මේකට කරන්ට් එක නැතුව ෆෝන් ඉන්ටර්නෙට් වැඩ කරන්නෙත් නැහැලු...එතකොට අකුණු ගහන වෙලාවට දාන්නත් එපාලු..අකුණු වදින්නේ නැත්තේ කොහෙටද එතකොට? :confused:
    Power eken akunu wadinawa ban, phone line eken wadinne naththe fiber nisa.
    Power protector ekak ona power walin protect wenna nam.
    Copper line eke ena ADSL router eke power ekenui phone line ekenui denekma akunu wadinawa.
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    මචන් තව එකක්..දැන් දවසම රවුටර් එක දාල තියන්නත් ඕනෙද එතකොට? ෆෝන් වැඩ කරන්නේ නැහැනේ නැත්තම් ? කරන්ට් බිලට අවුලක් වෙන්නේ නැද්ද?

    අනික මුන් කියනවා අකුණු වදින්නේ එහෙමත් නැතිලු...එත් දැන් ඔය රවුටර් එකට කරන්ට් එක දෙන්නේ ගෙදර කරන්ට් එකෙන් නේ...එතකොට විදුලි කොටන වෙලාවට ඕකට කරන්ට් එක දෙන්නේ කොහොමද? එතකොට කරන්ට් වදින්නේ නැද්ද?

    එහෙනම් අකුණු වදින්නේ නැහැ කියන එකේ තේරුම මොකක්ද? :dull::dull:
    oya router eke issaraha gahala thiyena eka kiyawala balapanko :P

    akunu fiber line eka dige enne na.. habai current line eken awoth router eka iwarai. ;)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඔකේ ගහලම තියෙනවා අකුණු ගහන වෙලාවට ගලවල තියන්නලු කරන්ට් එකෙන්...මොකක්ද බන් මේ හරුපේ..?

    මේකට කරන්ට් එක නැතුව ෆෝන් ඉන්ටර්නෙට් වැඩ කරන්නෙත් නැහැලු...එතකොට අකුණු ගහන වෙලාවට දාන්නත් එපාලු..අකුණු වදින්නේ නැත්තේ කොහෙටද එතකොට? :confused:
    පවර් එකට සම්බන්ධ මොනම උපකරණය උනත් අකුණු අවස්තාවලදී විසඳි කර තැබීම ඔබේද ඔබට ආදරය කරන අවට සිටින අයගේද යහපත උදෙසා දායක වනු ඇත

    රවුටරය
    ෆෝනය
    රුපවාහිනිය
    ඩයලොග් ටීවී උපකරණ
    රේඩියෝව
    රෙදි මදිනය
    වොෂින් මැෂින් එක