SLT FREE Internet වලින් බාන දේවල් දාමුද?

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,674
    6,003
    113
    @ගෙදර
    Mn nidgaththa bn wadak na...tamath slow 28kbps wage dn nam enne...
    baana ewunta jayen jayama wewa...

    Anyway hamotama Suba aluth Awruddak wewa....!
     

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    https://www.udemy.com/coding-interview-bootcamp-algorithms-and-data-structure/

    Udemy මේ tutorial එක තියන පින්වතෙක් (link එක හරි)
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    machnaslt 4g wireless walatath free data hambenawda?

    promojan01.jpg
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Game of throne ඔක්කොම එකපාර download කරන්න direct link එකක් හොයාගන්න පුළුවන් da?
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,664
    5,787
    113
    KALUTHARA
    EMINƎM;22677384 said:
    සල්ලි සල්ලි කියල බැලුවේ නෑ රුපියල් 37ක් දීලා pulse media එකේ සීඩ් බොක්ස් එකක් ගත්තා. :lol:

    හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා...!

    slow nadda :angry: patta slow bn
     

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Suba aluth awruddak Wewa pinwathuni Speed na speed na kiyala baluwe na 6gb ba gaththa :rofl::baffled::P:lol::lol: dannam melo hasarak baganna ba :sorry::angry: Athi appa free matanm hondatama :lol::lol:
    Fiber thiyena unta kisima deyak wenna epa wadi wadiyen hambenna one :love:
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,664
    5,787
    113
    KALUTHARA
    download කොහොමත් ස්ලෝ බන්.. වෙබ් සර්ෆ් කරන්න විතරයි මුන් මේ unlimited internet කතාවක් දැම්මේ ...

    eham ekak na yako:baffled: