SLT GB වැඩි කිරීමේ වංචාව
ඉතින් බන් දැන් SLT එකෙන් 36 GB දුන්නට පීක් ඩවුන්ලෝඩ් කියල, යටින් දාල තියෙනවනෙ නෝට් එකක් පොඩියට මෙහෙම
"Allocated volume for Peak Download could be utilized for Upload & Off-peak Download and such volume is counted for the Total Volume"
එතකොට ඇත්තටම පීක් කියල දීල තියෙන එකෙන් නේද ඕෆ් පීක් කපෙන්නෙත් .. හිකෙනව බන් මුන් කරන වැඩ ... එතකොට පීක් ඩවුන්ලෝඩ් ඕෆ් පීක් කියල දෙකක් නෑ .. පීක් එකට දීල තියෙන එකෙන්මයි රෑ 12 න් පස්සේ ඩවුන්ලෝඩ් කරන ඒවටත් කැපෙන්නෙ .. එහෙම කැපිල දවල්ට ඩවුන්ලෝඩ් කරන්න බැරි විදිහට 0 GB උනාම අර ඔෆ්ෆ් පීක් කියල දීල තියෙන ඉතුරු ටික රෑ 12 න් පස්සෙ ඇක්ටිව් වෙනව නේද .. අහ්හ් එතකොට අපි ඒ දවස් ටිකේ දවල්ට දත නියවන් ඉන්න ඕනෙ නේ? එහෙම නැත්තන් එක්ස්ට්‍රා GB ගන්න ඕනෙ අපේ පීක් ටිකට මුන් ඕෆ් පීක් වෙලාවෙත් කෙලෙව්ව නිසා නෙහ්? යකෝ මුන් පට්ට හොරුනේ ... පීක් කියල දීල ඕෆ් පීක් ඩවුන්ලෝඩ් වලටත් ඒකෙන් කපන්නෙ ... දවල්ටයි රෑටයි දෙකේම 36 GB වලින් කැපෙන්න ගත්තම එතකොට 36 GB වැඩක් නෑනෙ ... පට්ට හොරු ඕයි මුන් .. කාලකන්නි හැතිකරේ ... ලංකාවෙ මාර මාෆියා ඕයි වෙන්නෙ .. අව්ෂද මාෆියාවට වැඩී ඕයි මේ මාෆියා .. බලහන් එකෙක් වත් හරියට දෙන්නෙ නෑනෙ .. කැකිරි වංචා ඕයි මේව .. false advertising ගොඩටත් වැටෙනව මේ වගේ වංචා ..

Last edited: