SLT GB වැඩි කිරීමේ වංචාව

The_Lion

Member
Feb 16, 2015
850
73
0
SLT GB වැඩි කිරීමේ වංචාව

ඉතින් බන් දැන් SLT එකෙන් 36 GB දුන්නට පීක් ඩවුන්ලෝඩ් කියල, යටින් දාල තියෙනවනෙ නෝට් එකක් පොඩියට මෙහෙම

"Allocated volume for Peak Download could be utilized for Upload & Off-peak Download and such volume is counted for the Total Volume"

එතකොට ඇත්තටම පීක් කියල දීල තියෙන එකෙන් නේද ඕෆ් පීක් කපෙන්නෙත් .. හිකෙනව බන් මුන් කරන වැඩ ... එතකොට පීක් ඩවුන්ලෝඩ් ඕෆ් පීක් කියල දෙකක් නෑ .. පීක් එකට දීල තියෙන එකෙන්මයි රෑ 12 න් පස්සේ ඩවුන්ලෝඩ් කරන ඒවටත් කැපෙන්නෙ .. එහෙම කැපිල දවල්ට ඩවුන්ලෝඩ් කරන්න බැරි විදිහට 0 GB උනාම අර ඔෆ්ෆ් පීක් කියල දීල තියෙන ඉතුරු ටික රෑ 12 න් පස්සෙ ඇක්ටිව් වෙනව නේද .. අහ්හ් එතකොට අපි ඒ දවස් ටිකේ දවල්ට දත නියවන් ඉන්න ඕනෙ නේ? එහෙම නැත්තන් එක්ස්ට්‍රා GB ගන්න ඕනෙ අපේ පීක් ටිකට මුන් ඕෆ් පීක් වෙලාවෙත් කෙලෙව්ව නිසා නෙහ්? යකෝ මුන් පට්ට හොරුනේ ... පීක් කියල දීල ඕෆ් පීක් ඩවුන්ලෝඩ් වලටත් ඒකෙන් කපන්නෙ ... දවල්ටයි රෑටයි දෙකේම 36 GB වලින් කැපෙන්න ගත්තම එතකොට 36 GB වැඩක් නෑනෙ ... පට්ට හොරු ඕයි මුන් .. කාලකන්නි හැතිකරේ ... ලංකාවෙ මාර මාෆියා ඕයි වෙන්නෙ .. අව්ෂද මාෆියාවට වැඩී ඕයි මේ මාෆියා .. බලහන් එකෙක් වත් හරියට දෙන්නෙ නෑනෙ .. කැකිරි වංචා ඕයි මේව .. false advertising ගොඩටත් වැටෙනව මේ වගේ වංචා ..

142txxs.jpg

161fa1h.jpg
 
Last edited:
  • Like
Reactions: Boomslang

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,635
    113
    ඉතින් බන් දැන් SLT එකෙන් 36 GB දුන්නට පීක් ඩවුන්ලෝඩ් කියල, යටින් දාල තියෙනවනෙ නෝට් එකක් පොඩියට මෙහෙම

    "Allocated volume for Peak Download could be utilized for Upload & Off-peak Download and such volume is counted for the Total Volume"

    එතකොට ඇත්තටම පීක් කියල දීල තියෙන එකෙන් නේද ඕෆ් පීක් කපෙන්නෙත් .. හිකෙනව බන් මුන් කරන වැඩ ... එතකොට පීක් ඩවුන්ලෝඩ් ඕෆ් පීක් කියල දෙකක් නෑ .. පීක් එකට දීල තියෙන එකෙන්මයි රෑ 12 න් පස්සේ ඩවුන්ලෝඩ් කරන ඒවටත් කැපෙන්නෙ .. එහෙම කැපිල දවල්ට ඩවුන්ලෝඩ් කරන්න බැරි විදිහට 0 GB උනාම අර ඔෆ්ෆ් පීක් කියල දීල තියෙන ඉතුරු ටික රෑ 12 න් පස්සෙ ඇක්ටිව් වෙනව නේද .. අහ්හ් එතකොට අපි ඒ දවස් ටිකේ දවල්ට දත නියවන් ඉන්න ඕනෙ නේ? එහෙම නැත්තන් එක්ස්ට්‍රා GB ගන්න ඕනෙ අපේ පීක් ටිකට මුන් ඕෆ් පීක් වෙලාවෙත් කෙලෙව්ව නිසා නෙහ්? යකෝ මුන් පට්ට හොරුනේ ... පීක් කියල දීල ඕෆ් පීක් ඩවුන්ලෝඩ් වලටත් ඒකෙන් කපන්නෙ ... දවල්ටයි රෑටයි දෙකේම 36 GB වලින් කැපෙන්න ගත්තම එතකොට 36 GB වැඩක් නෑනෙ ... පට්ට හොරු ඕයි මුන් .. කාලකන්නි හැතිකරේ ... ලංකාවෙ මාර මාෆියා ඕයි වෙන්නෙ .. අව්ෂද මාෆියාවට වැඩී ඕයි මේ මාෆියා .. බලහන් එකෙක් වත් හරියට දෙන්නෙ නෑනෙ .. කැකිරි වංචා ඕයි මේව ..

    :no::no::no::no::no::no::no:

    Peak GB ඕනෙ වෙලාවක පාවිච්චි කරන්න පුළුවන්.
    Off peak ඇක්ටිව් වෙනවා රෑ 12 - උදේ 8 අතරේ, ඒ වෙලාවේ පීක් වලින් කැපෙන්නේ නෑ.
    පීක් ඉතිරි වෙලා තියෙද්දී Off peak ඉවර වුණොත් ස්ලෝ වෙන්නේ නෑ, Off peak වෙලාවේ peak data utilize වෙනවා.ඒකයි ඔය කියන්නේ.
     
    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    Mokakda ban eke tiyena waradda. Oka valied venne off peak volume eka, peak volume ekata kalin iwara unpth witarai. etakota koi welawe unath utilize karanna wenne peak volume eka tama, mokada ei wenakota ituru wela tiyenne ei data witarane.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :no::no::no::no::no::no::no:

    Peak GB ඕනෙ වෙලාවක පාවිච්චි කරන්න පුළුවන්.
    Off peak ඇක්ටිව් වෙනවා රෑ 12 - උදේ 8 අතරේ, ඒ වෙලාවේ පීක් වලින් කැපෙන්නේ නෑ.
    පීක් ඉතිරි වෙලා තියෙද්දී Off peak ඉවර වුණොත් ස්ලෝ වෙන්නේ නෑ, Off peak වෙලාවේ peak data utilize වෙනවා.ඒකයි ඔය කියන්නේ.
    :baffled::baffled::baffled:
     
    Mr_Bee

    Active member
  • Oct 1, 2013
    370
    99
    43
    මී වදය
    :no::no::no::no::no::no::no:

    Peak GB ඕනෙ වෙලාවක පාවිච්චි කරන්න පුළුවන්.
    Off peak ඇක්ටිව් වෙනවා රෑ 12 - උදේ 8 අතරේ, ඒ වෙලාවේ පීක් වලින් කැපෙන්නේ නෑ.
    පීක් ඉතිරි වෙලා තියෙද්දී Off peak ඉවර වුණොත් ස්ලෝ වෙන්නේ නෑ, Off peak වෙලාවේ peak data utilize වෙනවා.ඒකයි ඔය කියන්නේ.
    :yes::yes::yes: