lankawe UK electronic/electrical engineering degree final year ekak nath nan UK yan na wenawaමගේ යලුවේක් කරනවා.
වැලිසර SLT ට්රෙනින් සේන්ටර් ඒකේ තියෙනවා
අවුරුදු 2ක් කෝස් ඒක.මාස 6ක් ට්රෙනින් එකත් එක්කම.
ඔක්කොටම ලක්ෂ 4ක් විතර යනවාලු.පොඩ්ඩක් එහා මෙහා වෙයි.
ඩිග්රි ඒක කරනවනම් UK යන්න ඔනේලු දැන් ලංකාවත් පටන් ගන්නවා කියලා කිය්නවා.තාමනම් පටන් අරන් නෑ.
meka government ne ban 
