SLT ADSL WEB FAMILY + Peo TV Silver හෝ ඊට අඩු Tax එකත් එක්ක බිල් එක කීයක් එනවද දන්න එකෙක් කියපංකො 








Peo tv nam ganna epa wadak na
Tv ganwa nam dialog hndai
PEO TV is crap- get Dialog with Prepaid.epa wenawa ban. hama masema 4500 k ain karanna one SLT ekata... shit..

මොකක්ද බන් ඩයලොග් වල හොඳකම මෙලෝ වැඩක් නෑ අපිට නම් ඉතින් පියෝ ටීවී තමා හොඳ
Peo tv nam ganna epa wadak na
Tv ganwa nam dialog hndai





Baha.
Dont lie men. PeoTV has TSTV and works when cloud covered. If you have Fiber, you get HD channels as well.
Internet is much more stable than wireless connections and you get the same speeds all the day.
![]()