SLT Lite user packages use කරන අය ඉන්නවද ???

ltty head

Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    :dull: මචන් 8kB/s කියන්නෙත් 64kb/s කියන්නෙත් එකමයි. :D උඹට කනෙක්ෂන් එක slow වුනාම (SLT උන්ට අනුව) ලැබෙන උපරිම speed එක තමයි 8kB/s කියන්නේ. :eek: ඒ කියන්නේ තප්පරේකට උපරිමම උඹට 8kB ලැබෙයි, එච්චරයි.. 16Mb/s කීවට තප්පරයකට මෙගාබයිට් 16ක් ලැබෙන්නේ නෑ. :yes: මෙගා බිට් 16ක් ලැබෙන්නේ. :oo: මෙගාබයිට් 1ක් මෙගා බිට් නම් 8යි. (1 byte = 8 bit)

    :D සාමාන්‍යෙන් Internet connection වල වේගය මනින සම්මතය තමයි "මෙගාබිට් පර් සෙකන්ඩ් (Mbps or Mb/s)" කියන්නේ ( :dull: or kbps or kb/s). :rolleyes: එහෙම්මම තමයි ISP ලා ඇඩ්වටයිස් කරන්නේ.

    tnx machan :)

    rep+
     
    • Like
    Reactions: Optimus Prime