SLT/MOBITEL ඵකම තැනකින්😁

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    ඔන්න දැන් ඵකම තැනකට ගිහිල්ල බණින්න.😁😁😁

    srilankatelecomplc_20200913_151135_0_copy_800x800.jpg
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ආ හරි එකටත් හරි දැන් මොබිටෙල් රවුටර් එස් එල් ටී ටවර් වලින් දෙන්න යනව කිව්වේ මෙක තමා, :P
     
    • Like
    Reactions: D_Mad

    virantha

    Well-known member
  • Feb 28, 2007
    336
    327
    63
    company 2ma ekak widiyata wada kalama wiyadama ithurui.. eka ekata commission ganna thama company 2k widiyata wada karanne
     
    • Like
    Reactions: D_Mad

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,703
    113
    Panadura
    ඉතින් බන් කොහොමත් දෙකම එකක්නෙ
    අනික පානදුරේ ඉස්සර ඉදන්ම ඔහොම දෙක එකටනෙ තිබ්බේ
    ඔය බිල්ඩිම අළුතෙන් හදපු එක විතරයිනෙ උනෙ​