කෝටි 47 දිනල 😁

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,426
    25,641
    113
    මන් ඔය ඇප් එක දාගෙන හිටියා. පිස්සු කෙළින්න ගත්තා දාපු ගමන්. නොටිෆිකේෂන් එනවා. වදයක් වුණා. ඒ පාර අයින් කළා. සූදුවට බහිනව නම් මාසෙකට ගාණක් වෙන් කරන්න ඕනි ටිකට් ගන්න.
    සල්ලි කැපුනා, ටිකට් no ආවේ නෑ. email කළා.... 3rd පාර්ටි පිස්සු කන්නලා කතා කරන්නේ. ආයේ ගත්තේ නෑ. දිනුම් එපා
     
    • Like
    Reactions: SpinXO

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,172
    4,154
    113
    10% machan, man sathi 2,3kata kalin podi research parak damma. kalin tibbe 14% dan 10%. aye ekata income na.



    :-D

    Godak welawata Peoples Bank check ekak neda enne. Ape gewal gawa aduna kenek innawa.

    yes.

    Section 157 of the Inland Revenue Act (No. 10 of 2006) mandates that any government institution (or person) paying lottery prizes must deduct income tax at source before making payment
    The withholding tax on lottery prizes over Rs 500,000 is set at 10%, and it is treated as a final tax—meaning no further income tax needs to be filed on these winnings


    chatGPT eken ahuwama mehema kiwwe 👇
    Lotteries Ordinance – Lottery Tax Authority (Section 19)
    • Section 19 of the Lotteries Ordinance (Cap. 57) grants Parliament the power to pass a resolution prescribing a lottery tax on the gross proceeds of all licensed lotteries linkedin.com+6lankalaw.net+6lawnet.gov.lk+6.
    • Historically, this has included the 10% withholding tax currently applied and even a 40% historical rate imposed on promoters rather than winners .
    Screenshot 2025-06-17 at 2.07.55 PM.png

    Screenshot 2025-06-17 at 2.10.01 PM.png
     

    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    876
    759
    93
    රුපියල් 20/= ටිකට් එක්ටද ඔච්චර ගාණක් ඇදිලා තියෙන්නෙ... :shocked:
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,947
    15,440
    113
    New Zealand
    ලොතරැයියකින් රුපියල් 100ක් වත් ඇදෙන්නේ නැති දුප්පත් අහිංසක අසරණ මම
    පොඩි ටිකට් එක ගනින් බන්. ඒකේ ඉලක්කම් 2 තිබ්බත් රු 1000 යි. NLB එකේ පොඩි ටීකට් එකේ රු 50000 දිනුමුත් දවසකට 30කට වඩා යනවා. උබ ඒවගේ එකක් අරගෙන බලපන්
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    පොඩි ටිකට් එක ගනින් බන්. ඒකේ ඉලක්කම් 2 තිබ්බත් රු 1000 යි. NLB එකේ පොඩි ටීකට් එකේ රු 50000 දිනුමුත් දවසකට 30කට වඩා යනවා. උබ ඒවගේ එකක් අරගෙන බලපන්
    අද සම්පත
    දැන් දිනුම් වැඩිකරල
    ඉස්සර ඕකෙ තිබුනෙත් නෑ බං
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,241
    5,077
    113
    Loading...
    සල්ලි කැපුනා, ටිකට් no ආවේ නෑ. email කළා.... 3rd පාර්ටි පිස්සු කන්නලා කතා කරන්නේ. ආයේ ගත්තේ නෑ. දිනුම් එපා

    දැන් නම් NLB WinWay app එක Update කරලා. ආපහු install කරලා බලන්න ඕනි. Rs. 40 + 7 charge වෙනවා කියලා දැක්කා app එකෙන් lottery buy කරනකොට. Printed රු. 40 නෙ බන්. Lottery විකුණන තැන් ගාණෙ රිංගන්න ඕනි නෑනෙ. Online රු. 50 යි කියමුකො. රු. 50 ට වැඩිය අපි නාස්ති කරන්නෙ. ඇදුනොත් එපා කියන්නෑනෙ. නිකං ඉන්න එකේ අරගෙන බලපන්. ඇබ්බැහි වෙලා හීන මවාගෙන මනෝපාරවල් ගහගෙන අනන්තයට යන්න එපා. ලිමිට් එකේ ගනින්.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඕක ඇදුන කෙනා කවුරු වුණත් මොළේ කල්පනා කරලා අනන්‍යතාවය ප්‍රසිද්ධ නොකර මුදල් තෑග්ග ගත්ත නම් හරි. ඕවා ඇදුනට පස්සෙ නැති ප්‍රශ්න ප්‍රසිද්ධ වුණොත්. කිරියෙම කවුරුහරි දාළා තිබුණා දැන් ටිකට් ඇදෙන්නෙ නැති විධියට හදලා තියෙන්නෙ ටිකට් වලට වියදම් කරන එක තේරුමක් නැති වැඩක් කියලා.
    අනන්‍යතාවය හංගන්න බෑ.. nlb එකෙන් ඒ වැඩේ කරන්නේ නෑ.. ප්‍රසිද්ධ කරලා photo එකක් ගහල තමයි prize එක දෙන්නේ.. ගොඩක් වෙලාවට ඕක මුදල් ඇමති විසින් දෙයි

    DLB App එකේ ඒවා නම් ඇදෙනවා බන්. ඒකෙන් අපිට කැමති අංක සර්ච් කරලා ගන්න පුලුවන්. Winway කියලා NLB අටමගලක් තියනවා. සමහර වෙලාවට ඒ වෙබ් සයිට් එක පිස්සු කෙලිනවා
    Winway එක හොඳයි ද.. ඉස්සර තිබුන 811 එක හොඳයි දැන් එක නෑ..
    Nlb එකට app එකක් හදාගන්න බෑ නෙ dlb වගේ...
    Dlb sweep නම් හොඳයි ලක්ෂ 2ක වෙනකං bank එකට withdraw කරන්න පුළුවන්..
    ------ Post added on Jun 17, 2025 at 10:22 PM
     
    • Like
    Reactions: SpinXO

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,202
    113
    පිස්සු කෙලලා විනාස කරගන්නවට වඩා මෙහෙම දැම්මා නන් ඉතින් පවුල් පිටින් ගොඩ. ගොඩක් උන්ට ඉතින් මෙච්චර හම්බෙද්දි පිස්සු හැදෙනවා.

    Wealth manager කෙනෙක් hire කරා නන් ඉතින් ලොකු match එකක් ගහන්න පුළුවන්.
    සමහර වෙලාවට ඒ wealth manager match එක ගහන වෙලාවලුත් තියනවා ;)