කෝටි 47 දිනල 😁

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,330
    10,652
    113
    පේජ් ඔක්කොම දාලා තියෙනවා කියන්නේ මේක කැම්පේන් එකක් වගේ
     
    • Like
    Reactions: Asmodeus

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,657
    113
    කියවන විදිය කියපල්ලා :angry:
    ROSY-SENANAYAKE.jpg

    හරිම විදිය දන්නේ මෙයා :eek:
     
    • Haha
    Reactions: dilrasan

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,333
    5,250
    113
    Loading...
    දැන් ලොතරැයි විකිණෙයි සැරටම... ආණ්ඩුවට සුපිරි පල්ලම.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,370
    6,788
    113
    හෙල බිමේ
    Ow. Oii සෙල්ලං නෑ.. ලෝකයේ ධනවතුන් කියලා සලකන්නේ $1 mil වැඩි 1% නේ.. මේක දිනපු එකා නිකන්ම ලෝක ධනවතෙකු වෙනවා

    දැන් ලොතරැයි විකිණෙයි සැරටම... ආණ්ඩුවට සුපිරි පල්ලම.
    නෑ.. maga power sales බහිනවා. ඇයි එක පාරක් ඇදුනා නේ.. mega power එක මුලින්ම ඇදුනේ මෛත්‍රීපාල ගේ කාලේ.. මේ දෙවැනි පාර
    ------ Post added on Jun 17, 2025 at 6:02 AM
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    Ow. Oii සෙල්ලං නෑ.. ලෝකයේ ධනවතුන් කියලා සලකන්නේ $1 mil වැඩි 1% නේ.. මේක දිනපු එකා නිකන්ම ලෝක ධනවතෙකු වෙනවා

    නෑ.. maga power sales බහිනවා. ඇයි එක පාරක් ඇදුනා නේ.. mega power එක මුලින්ම ඇදුනේ මෛත්‍රීපාල ගේ කාලේ.. මේ දෙවැනි පාර
    ------ Post added on Jun 17, 2025 at 6:02 AM
    නෑ බං 2020 sep ඇදුනෙ
    කප්රුක සේල්ස් වැඩිවෙන හින්ද වැඩිපුර ප්රින්ට් කරනව
    එතකොට ප්‍රධාන දිනුම යාමේ සම්භාවිතාව වැඩිවෙනව
     
    • Like
    Reactions: scorpion MW

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,333
    5,250
    113
    Loading...
    නෑ.. maga power sales බහිනවා. ඇයි එක පාරක් ඇදුනා නේ.. mega power එක මුලින්ම ඇදුනේ මෛත්‍රීපාල ගේ කාලේ.. මේ දෙවැනි පාර

    ඕක ඇදුන කෙනා කවුරු වුණත් මොළේ කල්පනා කරලා අනන්‍යතාවය ප්‍රසිද්ධ නොකර මුදල් තෑග්ග ගත්ත නම් හරි. ඕවා ඇදුනට පස්සෙ නැති ප්‍රශ්න ප්‍රසිද්ධ වුණොත්. කිරියෙම කවුරුහරි දාළා තිබුණා දැන් ටිකට් ඇදෙන්නෙ නැති විධියට හදලා තියෙන්නෙ ටිකට් වලට වියදම් කරන එක තේරුමක් නැති වැඩක් කියලා.
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,238
    5,974
    113
    දැන් ඕක චෙක් එකක්ද දෙන්නෙ? දවස් කීයක් වගේ යනවද සල්ලි හම්බ වෙන්න? ඔය සල්ලි ඕනෙම බෑන්ක් එකක දාන්න පුලුවන්ද?
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    දැන් ඕක චෙක් එකක්ද දෙන්නෙ? දවස් කීයක් වගේ යනවද සල්ලි හම්බ වෙන්න? ඔය සල්ලි ඕනෙම බෑන්ක් එකක දාන්න පුලුවන්ද?
    ඔව්
    බෑන්ක් එකේ ඒජන්ට්ල ඔතනට එනව
    සති 3න් වගේ බඩු හම්බෙනව.
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    Lottery Income TAX waling FREE bun.

    වැරදියි, ලොතරැයි දිනුම් applicable for taxation. ගාන අනුව ඩිපෙන්ඩ්.
    ඇදුනම 14% ගහනව
    ඊටපස්සෙ අවු 5 යනකන් Tax ගහන්නෙ නෑ ඒ මුදලට හෝ ඒ මුදලින් උපයන දේවල්වලට
     
    • Like
    Reactions: scorpion MW