කෝටි 47 දිනල 😁

Emios

Well-known member
  • Dec 10, 2009
    75,061
    67,371
    113
    Ai ban kawadawath online ticket adenne natte.printed ewa witarak adenne?
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,870
    22,183
    113
    Kaer Morhen
    thewitcher.com
    ටැක්ස් කැපිලත් මාසෙට ලක්ෂ 20 ක් අතට එනවා. මරු !

    28 laks wage maseta.. 474 mil ma tax nathuwa lebunoth
    පිස්සු කෙලලා විනාස කරගන්නවට වඩා මෙහෙම දැම්මා නන් ඉතින් පවුල් පිටින් ගොඩ. ගොඩක් උන්ට ඉතින් මෙච්චර හම්බෙද්දි පිස්සු හැදෙනවා.

    Wealth manager කෙනෙක් hire කරා නන් ඉතින් ලොකු match එකක් ගහන්න පුළුවන්.
     
    • Haha
    Reactions: Brandy2020

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,678
    113
    ඉන්ෂුරන්ස් කාරයෝ 100ක්‌ විතර ඒ පැත්තේ කැරකෙනවා කියලා ඉබ්බාගමුවේ යාලුවෙක් කිව්වා.

    ගමේ set එකක්.... කෙනා පෙන්වන්න ඕනේ නම් බොන්න ඕනේ කියලා, බීලා පැනලා දුවලා. 😂

    පිස්සු කෙලලා විනාස කරගන්නවට වඩා මෙහෙම දැම්මා නන් ඉතින් පවුල් පිටින් ගොඩ. ගොඩක් උන්ට ඉතින් මෙච්චර හම්බෙද්දි පිස්සු හැදෙනවා.

    Wealth manager කෙනෙක් hire කරා නන් ඉතින් ලොකු match එකක් ගහන්න පුළුවන්.
    හා හා.... ඕකුන් තමයි බැහැලා ඇත්තේ...
    ------ Post added on Jun 17, 2025 at 11:47 AM
     
    • Haha
    Reactions: Gwynbleidd

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,954
    15,444
    113
    New Zealand
    Ai ban kawadawath online ticket adenne natte.printed ewa witarak adenne?
    DLB App එකේ ඒවා නම් ඇදෙනවා බන්. ඒකෙන් අපිට කැමති අංක සර්ච් කරලා ගන්න පුලුවන්. Winway කියලා NLB අටමගලක් තියනවා. සමහර වෙලාවට ඒ වෙබ් සයිට් එක පිස්සු කෙලිනවා
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,241
    5,077
    113
    Loading...
    DLB App එකේ ඒවා නම් ඇදෙනවා බන්. ඒකෙන් අපිට කැමති අංක සර්ච් කරලා ගන්න පුලුවන්. Winway කියලා NLB අටමගලක් තියනවා. සමහර වෙලාවට ඒ වෙබ් සයිට් එක පිස්සු කෙලිනවා

    Payment eka karanne kohomda bn app eke?
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,954
    15,444
    113
    New Zealand
    Payment eka karanne kohomda bn app eke?
    Card payment කරන්න පුලුවන්. දිනන සල්ලි කෙලින්ම වොලට් එකට එනවා. ඒකෙන් වියදම් කරන්නත් පුලුවන්. කැමති නම් ඒ දිනපු සල්ලි බැංකුවට ට්‍රාන්සර් කරගන්නත් පුලුඅන්. හැබැයි ලක්‍ෂ 1ට වැඩි දිනුම් ගිහින් අර ගන්න ඕනි.
     
    • Like
    Reactions: SpinXO

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,180
    4,176
    113
    Income Tax dept right now 😅😅

    anthony-adams-rubbing-hands-meme-template-full-c37530ef.webp
    10% ne ban loku percentage ekak nemmei
     
    • Like
    Reactions: Rick Sanchezz

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,241
    5,077
    113
    Loading...
    Card payment කරන්න පුලුවන්. දිනන සල්ලි කෙලින්ම වොලට් එකට එනවා. ඒකෙන් වියදම් කරන්නත් පුලුවන්. කැමති නම් ඒ දිනපු සල්ලි බැංකුවට ට්‍රාන්සර් කරගන්නත් පුලුඅන්. හැබැයි ලක්‍ෂ 1ට වැඩි දිනුම් ගිහින් අර ගන්න ඕනි.

    මන් ඔය ඇප් එක දාගෙන හිටියා. පිස්සු කෙළින්න ගත්තා දාපු ගමන්. නොටිෆිකේෂන් එනවා. වදයක් වුණා. ඒ පාර අයින් කළා. සූදුවට බහිනව නම් මාසෙකට ගාණක් වෙන් කරන්න ඕනි ටිකට් ගන්න.
     
    • Like
    Reactions: Brandy2020

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    owa attada bn ? issara ape siya ticket 10 hamadama gannawa, vadima adila tiyenen 1000 rs, thanikarama luck ekatane venne? strategy ekak use karanna bane bn.
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,180
    4,176
    113
    14 percent gahanawa tax for the won total.
    10% machan, man sathi 2,3kata kalin podi research parak damma. kalin tibbe 14% dan 10%. aye ekata income na.
    sirawata? e price wining eka 500000ta wada adu nam witarai ne? government eken 14%k wage gaanak kapanawa ne?

    Hamboo okkoma fd dammoth parampara gaanakata athi
    :-D
    දැන් ඕක චෙක් එකක්ද දෙන්නෙ? දවස් කීයක් වගේ යනවද සල්ලි හම්බ වෙන්න? ඔය සල්ලි ඕනෙම බෑන්ක් එකක දාන්න පුලුවන්ද?
    Godak welawata Peoples Bank check ekak neda enne. Ape gewal gawa aduna kenek innawa.
    No, have to pay tax, money will be paid after deducting the taxes.
    yes.

    Section 157 of the Inland Revenue Act (No. 10 of 2006) mandates that any government institution (or person) paying lottery prizes must deduct income tax at source before making payment
    The withholding tax on lottery prizes over Rs 500,000 is set at 10%, and it is treated as a final tax—meaning no further income tax needs to be filed on these winnings


    chatGPT eken ahuwama mehema kiwwe 👇
    Lotteries Ordinance – Lottery Tax Authority (Section 19)
    • Section 19 of the Lotteries Ordinance (Cap. 57) grants Parliament the power to pass a resolution prescribing a lottery tax on the gross proceeds of all licensed lotteries linkedin.com+6lankalaw.net+6lawnet.gov.lk+6.
    • Historically, this has included the 10% withholding tax currently applied and even a 40% historical rate imposed on promoters rather than winners .
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,954
    15,444
    113
    New Zealand
    Lottery Income TAX waling FREE bun.
    ලක්‍ෂ 5ට වැඩි හැම එකකින්ම බදු අඩූ කරලා තමයි දිනුම දෙන්නේ. NLB එකේ දිනුම්වලට NLB එක ඇතුලෙම තියන මහජන බැංකුවෙන් එවෙලෙම එකවුන්ට් එකට සල්ලි දාගන්න පුලුවන්. එකවුන්ට් නැති අයට අතටම සල්ලි ටික දෙනවා. මමත් පොඩි දිනුමක සල්ලි ගන්න ගියා. රු 2000ක් ගත්තත් ෆෝම් පුරවලා, අයිඩී කොපි එක්ක දෙන්න ඕනි බන්. ලක්‍ෂ 5ට වැඩී දිනුම් තියන උන් සල්ලි කපන නිසා සමහර වෙලාවට එතන කෑ ගහගන්නවා. ස්ටාෆ් එකටත් ඒකට කරන්න දෙයක් නෑ.
     
    • Sad
    Reactions: -333-

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,061
    67,371
    113
    DLB App එකේ ඒවා නම් ඇදෙනවා බන්. ඒකෙන් අපිට කැමති අංක සර්ච් කරලා ගන්න පුලුවන්. Winway කියලා NLB අටමගලක් තියනවා. සමහර වෙලාවට ඒ වෙබ් සයිට් එක පිස්සු කෙලිනවා
    E unata lankawe history eke oya wage loku ganak online gatta ticket ekakata adila nane?
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,995
    34,427
    113
    ලොතරැයියකින් රුපියල් 100ක් වත් ඇදෙන්නේ නැති දුප්පත් අහිංසක අසරණ මම