කෝටි 47 දිනල 😁

Myth

Well-known member
  • Jul 9, 2009
    18,967
    12,312
    113
    Behind u :p
    දැන් කියයිද දන් නෑ මා#@$ එකෙක් ලොතරයිය අද්දගෙන කියල 😁


    1000661627.jpg


    Dan Mano para gaha ganilla umbala dinnanam mokada karanne kiyala 😁
     
    Last edited:

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    සිංහලු මේක අස්සට සට පට ගාලා දුවගෙන එන්නේ මේක උබට ඇදිලා කියලා හිතලා
    කියෙව්වට පස්සේ වෙන එකෙක්ට ඇදිලා තියෙන්නේ කියලා දැනගත්තාම හිතේ සතුටට bump කරලා යනවා :cool:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,167
    31,909
    113
    Hithapan Israel vs Iran kelaganilla gana, ehema ewa awoth salli thibbath wadaka da
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,809
    39,747
    113
    Homagama
    කියවන විදිය කියපල්ලා :angry:
    1.හාරසිය හැත්තැ හතර මිලියන පන්සිය අනුනව දහස් හාරසිය විසි දෙකයි.

    2.. හතළිස්හත් කෝටි හතළිස් පන් ලක්ෂ අනු නව දහස් හාරසිය විසි දෙකයි.
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    ඒ මනෝපාරත් ඉවරයි එහෙනම්.. ශැහ්...එක්කෝටි දසලක්ශෙ මනෝ පාර සැප මදි
    කප්රුක තියනවා තාම.. මම මනෝපාර ගැහුවෙ ටිකට් දෙකෙන්ම කෝටි 90 ඇදුනම කරන දේවල්.. දැං ඉතිං බාගයක් ඉවරයි.. :(
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,167
    31,909
    113
    1.හාරසිය හැත්තැ හතර මිලියන පන්සිය අනුනව දහස් හාරසිය විසි දෙකයි.

    2.. හතළිස්හත් කෝටි හතළිස් පන් ලක්ෂ අනු නව දහස් හාරසිය විසි දෙකයි.
    Weyo kapu eka mathak una
     
    • Haha
    Reactions: Asmodeus